මරිසි වැඩ - II

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේක උනේ කොළඹ වැඩ කරද්දී...
    දවල් කෑමට ගියාම කනවට වඩා කරන්න වෙන්නේ එක එකාට එවුව මෙවුව සප්ලයි කරන එක...
    කන වෙලාව පහු වෙලා තමයි මට කන්න වෙන්නේ..
    වතුර එකක් එහෙම ඉල්ලුවම නොදීත් බැහැනේ..
    ඉතින් එදත් කෙල්ලෝ ටිකක් කන්න හදද්දී මමත් ගිහිං උන් එක්ක කන්න හැදුව..
    අපේ හෙඩ් බොසා ඇවිත් මට වතුර එකක් ගෙනත් දෙන්න කවුරු හරි කියල,
    මිනිහ වාඩි වෙලා කනවා...
    යකෝ මූට වතුර එකක් ගත්තම කකුල් ගෙවෙනවද මම අහන්නේ....
    අන්තිමට අරූ දැක්ක මම කෙල්ලෝ ගොඩේ ඉඳගෙන කනවා...
    මට කියනවා මේ හලෝ මට වතුර එකක් ගෙනත් දෙනවා,
    කියලා,
    මම දන්නා විදියට මරණෙට ගෙනියන එකාටත් නිදහසේ කන්න දෙනවා,
    ඒ වගේම බල්ලෙක්ට වත් කන වෙලාවට කරදර කරන්නේ නැහැ..
    මට මල පැන්නා...
    හිටපං බොට කරන්නම් කියල,
    සර්ට මොකක්ද ඕන වතුර කියල ඇහුව..
    මට හෙම්බිරිසාව ඕයි...
    උණු වතුර එකක් ගේනවා කියල කිවුව...
    සාමාන්‍යයෙන් වතුර ෆිල්ටරයෙන් ගනිද්දී එකකින් උණු වතුර අනිකෙන් කුල් එන නිසා අපි කලවම් කරලා ගන්නේ...
    මම තනිකර උණු වතුර විතරක් දාල අරූට ගෙනිහින් දුන්න...
    ඔහෙන් තියනවා කිවුව නිසා මමත් ලඟින් තියල වාඩි වෙලා කෑවා...
    හොරෙන් බලනව මම අරූ කනවා...
    එක පාරටම ආහ් අම්මට හුක් ..
    ගානවා ඇහුනා...
    සලාන් ගාල සද්දෙකුත් ආව..
    වීදුරුව බිම..
    අරූ සුපුරුදු පරිදි උණු වතුර බිල කට පිච්චිලා...
    ඒ මදිවට උණු වතුර ඇගටත් වැටිලා....
    මල පැනල බනිනවා,
    මොනවද ඕයි මේ ගෙනාවේ කියල...
    ඉතින් සර්ට හෙම්බ නිසා මම ඉල්ලපු උණු වතුර ගෙනාවේ..
    කලවම් කරලා ඉල්ලුව නම් එහෙම ගෙනත් දෙනවනේ කියල මම කිවුවා...
    තෝව මෙතෙන්ට වැඩට ගත්තු මටයි ගහන්න ඕන කියල බැන බැන ගියා..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපි වැඩ ඉවර වෙලා නාන්න යද්දී ගොඩක් පරක්කු වෙනවා...
    ඒ වෙලාවට නාන්න වෙන්නේ සිතල වතුර...
    ඉතින් එදත් මට යන්න මෝටර් බයික් එකක් සෙට් උන නිසා,
    මම ඉක්මනින් ගියා නාන්න...
    අඳින්න ශෝටක් ගේන්න බැරි උනා කියල මතක් උනේ ඒ වෙලාවේ...
    ඒ නිසා මම හෙළුවෙන් නාන්න ගත්ත...
    ටිකකින් හැරිලා බලද්දී එකෙක් වීඩියෝ කරලා...
    මම නාල එද්දී අරුන් කියනවා හිටපන් කෙල්ලෝ ටිකට පෙන්වල නොන්ඩි කරනවා කියල...
    මම කිවුව එපා කියලා...
    දැන් ෆෝන් එක තියන ඉන්න එකා ෆෝන් එක ලොක් කරලා නාන්න ගියා..
    මට කරපු වැඩේට හිටපන් තොට කරන්නම් කියල,
    අනිත් පැත්තෙන් ගිහිං වතුර එක වහල,
    මට නෙවෙ වගේ යාළුවා එක්ක ගියා.
    පස්සෙන්ද දැනගත්තේ අරූ පැය 3ක් හෙළුවෙන් හිටියලු කවුරු හරි එනකන් වතුර එකේ වැල් එක අරින්න...
    වැල් එක තියෙන්නේ කෙල්ලෝ නාන පැත්තේ...
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේක උනේ 13 වසරේදී.
    අපේ පන්තිය තිබ්බේ තුන්වෙනි තට්ටුවේ.
    ඉතිං දවල්ට සෙට් එක බත් කාල ඉවර උනායින් පස්සේ ඇත හෝදන්න පල්ලෙහාට බහින්න කම්මැලි හන්ද (යකෝ තට්ටු තුනක් බහින්න පුලුවන්ද කියහන්කෝ එහෙම) පන්තියේ එක කෙළවරක ජනේලෙන් අත දාල හෝදන්න පුරුදු වෙලා හිටිය.
    ඉස්කෝලේ කැන්ටිම තිබ්බේ හරියටම පහලින්.ලොබි එකක් තියෙනවා ඉන් එහා.ජනේලේ පල්ලෙහාට සෙට් වෙන්නේ බිල්ඩින් එක ලඟින් යන පාර.
    ඔන්න ඔහොම දවසක් අත හෝදද්දී එකෙක් කෑ ගැහුවා.
    "අන්න බලපන් යකෝ කව්ද එකෙක්ගේ ඇඟට වැටුනේ ඉඳුල් වතුර ටික " කියල.
    දැන් අපේ උන් ටිකට මාර කික්.(ඒ කාලේ ඔයවගේ නරුම ආතල් ගන්නවනේ බං)
    බිම පෙරලි පෙරලි අපි මොහොතක් ඒ සිද්ධිය ආවර්ජනය කරා.
    පව් යකෝ මොකා උනත් ඌ කියල අපි ඉතින් මුකුත් උනේ නෑ වගේ පන්තියෙන් එලියට එන්න හදද්දී එකපාරටම පොරක් පන්තියට කඩන් පැන්න.
    මේ යකා සුදු ඇඳුම පුරා මොකක්ද ජරාවක් ගාගෙන ඇවිත් ඉන්නේ.
    එක පාරටම ඒ ආපු මෑන් අහපි.
    "මොක්කුද යකෝ ඒ ජනේලෙන් අත් හෝදපු කාලකන්ණි" කියල.
    හුටා....................මල *ත්තයි පාන් පෙත්තයි කියන්නේ මේවට තමයි.
    ඒ ආපු එකා වෙන මොකෙක්වත් නෙවෙයි වයිස් පිනා.
    මේ යකා ඇඟේ ඉඳුල් වතුර හලාගෙන පරල වෙච්චි යකැදුරෙක් වගේ මෙතන රඟන්න ගත්තා.
    කොහොමහරි රෙකෝඩ් බුක් එකෙත් ලස්සන පොඩි නෝට් එකකුත් දාගෙන එදා වරුවක්ම දන ගහගෙන ඉන්න උනා අපේ බත් ගැන්සියට වයිස් පිනාගේ ඔෆිස් එක ඉස්සරහපිට.
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,864
    6,498
    113
    ගග අද්දර
    ඔව් බං ඇයි උඹ හත වසරේදී කරාද?
    premature ejaculation ද බොට?

    තව තියෙනවා බං මේකේ දාන්න පුලුවන් ඒවා දාන්නම් ඉස්සරහට.:rofl:

    මේක උනේ 13 වසරේදී.
    අපේ පන්තිය තිබ්බේ තුන්වෙනි තට්ටුවේ.
    ඉතිං දවල්ට සෙට් එක බත් කාල ඉවර උනායින් පස්සේ ඇත හෝදන්න පල්ලෙහාට බහින්න කම්මැලි හන්ද (යකෝ තට්ටු තුනක් බහින්න පුලුවන්ද කියහන්කෝ එහෙම) පන්තියේ එක කෙළවරක ජනේලෙන් අත දාල හෝදන්න පුරුදු වෙලා හිටිය.
    ඉස්කෝලේ කැන්ටිම තිබ්බේ හරියටම පහලින්.ලොබි එකක් තියෙනවා ඉන් එහා.ජනේලේ පල්ලෙහාට සෙට් වෙන්නේ බිල්ඩින් එක ලඟින් යන පාර.
    ඔන්න ඔහොම දවසක් අත හෝදද්දී එකෙක් කෑ ගැහුවා.
    "අන්න බලපන් යකෝ කව්ද එකෙක්ගේ ඇඟට වැටුනේ ඉඳුල් වතුර ටික " කියල.
    දැන් අපේ උන් ටිකට මාර කික්.(ඒ කාලේ ඔයවගේ නරුම ආතල් ගන්නවනේ බං)
    බිම පෙරලි පෙරලි අපි මොහොතක් ඒ සිද්ධිය ආවර්ජනය කරා.
    පව් යකෝ මොකා උනත් ඌ කියල අපි ඉතින් මුකුත් උනේ නෑ වගේ පන්තියෙන් එලියට එන්න හදද්දී එකපාරටම පොරක් පන්තියට කඩන් පැන්න.
    මේ යකා සුදු ඇඳුම පුරා මොකක්ද ජරාවක් ගාගෙන ඇවිත් ඉන්නේ.
    එක පාරටම ඒ ආපු මෑන් අහපි.
    "මොක්කුද යකෝ ඒ ජනේලෙන් අත් හෝදපු කාලකන්ණි" කියල.
    හුටා....................මල *ත්තයි පාන් පෙත්තයි කියන්නේ මේවට තමයි.
    ඒ ආපු එකා වෙන මොකෙක්වත් නෙවෙයි වයිස් පිනා.
    මේ යකා ඇඟේ ඉඳුල් වතුර හලාගෙන පරල වෙච්චි යකැදුරෙක් වගේ මෙතන රඟන්න ගත්තා.
    කොහොමහරි රෙකෝඩ් බුක් එකෙත් ලස්සන පොඩි නෝට් එකකුත් දාගෙන එදා වරුවක්ම දන ගහගෙන ඉන්න උනා අපේ බත් ගැන්සියට වයිස් පිනාගේ ඔෆිස් එක ඉස්සරහපිට.

    :D:D:D:D
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේක මරිසි කියන්නේ පාදඩම, අසික්කිත,තුච්ඡ, නින්දිත සාහසික ක්‍රියාවක්.
    මේක උනේ ඉස්කෝලේ කැඩෙටින් කරන කාලේ.
    අවුරුද්ද 2006 හෝ 07 ,හරියටම මතක නෑ.
    රන්ටැඹේ කෑම්ප් ගියාලු ඔන්න අපි ඉතින් ඈ.
    ඒ කාලේ මම ප්ලැටූන් එකේ සීනියර් කෝප්‍රල්.(කැඩෙට් කරපු උන් නම් මෙව්වා දන්නවා.)
    කෑම්ප් ගිහින් අපි ඉන්නේ පොඩි ගෙවල් වගේ එව්වයේ.
    ඕවට කියන්නේ භට නිවාස එහෙමත් නැත්තන් බිලට්(billet) කියල.
    අපිට මේ කියන අවුරුද්දේ යාබද බිලට් එකට සෙට් උනේ අපේ ඉස්කෝලේ එක්ක මල තව ඉස්කෝලෙක ප්ලටුන් එකක්.
    ඉතිං ඉස්කෝලවල සීන් මෙව්වයේත් තියෙනවනේ,අපේ ප්ලටුන් දෙකත් නයි වෛරයි.
    කොයිවෙලේද ගේමට පැටලෙන්නේ කියල බලං ඉන්නේ.
    ඔන්න එක දවසක් පොඩි බහින්බස් වීමක් වෙලා ඒක ගුටිකෙළියක් බවට පරිවර්තනය වෙන කලින් බේරුනේ අපේ සර් කෙනෙක් හින්ද.
    ඒ උනාට පොර අපිට කෙළියා අරුන් ඉස්සරහ.:baffled::dull::dull::dull::sorry::sorry::sorry::shocked::shocked::no::angry::angry:
    උන් එවෙලේ අපිට කෝචෝක් එකට හිනා උණා.
    දැන් අපිට මේක මහා නව නින්ගිරාවක්, ලැජ්ජාවක්, මහත් වූ අපකීර්තියක්, අපේ යස නාමයට කැළලක්, ඔන්න ඔය වගේ සීන් ගොඩක්.:baffled::baffled::baffled::baffled::growl::growl::growl:
    කොහොමහරි එදා රෑ(දොළහට විතර ඇති මයේ හිතේ.) අපි දෙතුන් දෙනෙක් කතා කරගත්තා මුන්ට මොකක් හරි ගේමක් දෙන්න ඕන කියල.
    කෑම්ප් එකේ රෑ 10න් පස්සේ බිලට් වල ලයිට් දාගෙන ඉන්න තහනම්.
    දාගෙන හිටියොත් පනිෂ්මන්ට් තමයි.
    ඉතිං එදා මේ වෙලාව වෙනකොට යාබද බිලට් එකේ හිටි අපේ සොයුරු කැළ සුවෙන් සැතපිලා අලංකෘත වූ සිහින දකිමින් හිටියේ.
    දැන් අපි කතා වෙනවා මොකද කරන්නේ කියල.
    ඔහොම ඉන්නකොට එකෙක් කියාපි.
    "හරි! මට ආව ටොප් අයිඩියාවක්, වර යන්න මාත් එක්ක "කියල.
    අපි දැන් මුගෙන් ඇහුවා උඹ මොකද්ද කරන්න යන්නේ කියල.:baffled::baffled::baffled::baffled:
    "එව්වා ගියාම බලාගමුකෝ " කියපු මූ අපි සෙට් එක (4 දෙනෙක් විතර හිටියේ) ගියා දැන් අරුන්ගේ බිලට් එක ලඟට.අපිව එක්කං ආපු එකා එක පාරටම බිලට් එකේ ඉස්සරහ දොර ලඟට ගිහින් කලිසම ගලවලා පාත් උනා.:oo::oo::oo::oo:ඒත් එක්කම නාහේ කාරගෙන යන,ඇටකටු හිරිවට්ටන ගන්ධයක් ආව ගලාගෙන මද පවන් රැල්ලක වෙළිලා.
    අප්පටසිරි! මේකා එලිබැස්සේ නැතෑ අතන.:rofl::rofl::rofl:
    ඊටපස්සේ අපේ අනිත් එවුනුත් එතනට ගිහින් එමම කරලා,ඒ මදිවට දොර සුළුදියෙන් දෝවනය කරලා ආව.
    ඊටපස්සේ හිනා වෙවී ආපහු ආපු අපි සුපුරුදු පරිදි හොඳ ළමයි වගේ නින්දට වැටුණා.
    පස්සෙන්ද උදේ හෙන ගාලගෝට්ටියක් ඇහෙනවා එහාපැත්තෙ බිලට් එකෙන්.:nerd::nerd::nerd::no::no::no:
    උදේපාන්දර නැගිටපු එකෙක් නිදිමරගාතේ දත් මැද මැද දොරෙන් එලියට එනකොට උට අසූචි පිඩක් පෑගිලා ලිස්සලා වැටිලා එතනම.වැටිච්ච තැන සුනෙර එහෙමත් නැත්තන් මහාමේරුවට වඩා පොඩ්ඩක් පොඩි ගූ තප්පයක්.මූ දැන් ගූ නාගෙන බෙරිහන් දෙනකොට එතනට දුවගෙන ආපු තව දෙන්නෙක් එතනම ලිස්සල අරූගේ ඇඟ උඩ.:rofl::rofl:
    තුන්දෙනාම දැන් රන්වන් පාටයි.
    ඒ අස්සේ තව එකෙක් කෑ ගහනවා,මොකාද යකෝ මේ බිම හු*ජ කරාපු *** ගේ පුතා කියල.
    බිම නිකං බයිකාල් විල වගේ මුත්‍රයෙන් සංතෘප්ත ජලාශයක්.:lol::lol::lol::lol:
    ඊටපස්සේ අරුන් උන්ගේ සර්ට පැමිණිලි කරලා තිබ්බ.
    උන් දන්නවා මේක කාගේ වැඩක්ද කියල.
    ඒ උනාට කාටවත්ම ඔප්පු කරන්න බැරිඋනා ඕක කරේ අපිමයි කියල.
    තාමත් මතක් වෙනකොට හිරිකිතයි ඕයි.!!!
     
    Last edited:
    • Haha
    Reactions: Chimpanzee Putha

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක මරිසි කියන්නේ පාදඩම, අසික්කිත,තුච්ඡ, නින්දිත සාහසික ක්‍රියාවක්.------------රිඋනා ඕක කරේ අපිමයි කියල.
    තාමත් මතක් වෙනකොට හිරිකිතයි ඕයි.!!!

    හිරිකිතයි
     
    • Like
    Reactions: Malitharox

    ඈක්කා බන්...
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මාත් මේකෙ මුල් ත්‍රෙඩ් එක ෆුල් කියවලා මේකෙත් අන්තිම වෙනකන්ම බැලුව. මටත් හිතුන දාන්න කතාවක්. මරිසියක් නම් නෙමේ ඉතින්. මේක උනෙ මට නෙමේ ඒත් මාත් හිටියලු. දැනට අවුරුදු 3කට කලින්. මම Higher diploma කරන කාලේ. ඒ කලෙ ඉතින් තනිකඩ කොල්ල.:nerd: අපෙ බැච් එකෙ හිටිය කපල් දෙකක් සෙට් වෙල ග්‍රහලෝකගාරේ යන්න. මුන්ට තනියම යන්න බෑ කියල මටත් කතා කලා. කපල් එක්ක තනිකඩ මන් කොහෙ යන්නද කියල මන් බෑම කිව්ව. :growl::growl: උන් තව කෙල්ලෙකුත් සෙට් කරන් ගමන යන්න. එකිත් යන එකේ ඇයි තොට බැරි කියල මාවත් ඇදන් මුන් ගියා ඉතින්.

    මෙකේ ඉන්න අර කපල් එකෙ කොල්ලෙක්ට අපි කියමුකො සමීර කියල. අර තනියෙන් ආපු කෙල්ල හෂානි කියමුකො. (ඇත්ත නම් නෙමේ). දැන් සමීර මට දකුනු පැත්තෙ. මගේ වම් පැත්තෙ හෂානි.
    දන්නවනේ ග්‍රහලෝකගාරේ පෙන්නන ෂෝ එක පට්ට කම්මැලී. ඕක යන අතරෙ දැන් මට නින්ද යාගෙන එනව. මෙන්න එකපාරට කවුරු හරි මගෙ උරහිසට තට්ටු කලා. බලද්දි සමීරයා. මට මීටර් මූ මට නෙමේ ත්ට්ටුව දැම්මෙ හෂානිට කියල. මන් අරුගෙ කනට කරල කිව්ව තො මටනෙ තට්ටු දාන්නෙ කියලා. මූත් අඩේ කියල ආයෙ අත දම්ම මගෙ උරහිසට උඩින්. දාපු වේගෙන්ම මූ අත ආයෙත් ගත්ත. කෝමින් කෝම හරි ෂෝ එක ඉවරත් උනා.

    කට්ටියට එලියට ආවම සමීරගෙයි හෂානිගෙයි මූනු අවුල්. සමීර රහසෙන් උගෙ කෑල්ලට මොනාද කිව්ව. මේකි බක බක ගාල හිනාවෙන්න ගත්ත. මේකට හෂනිගෙ මූන තව කලු උනා. මන් අරූගේ කෑල්ලගෙන් ඇහුවා සීන් එක. ඒකි හිනවෙන ගමන් අමරුවෙන් කියනව සමීර අරකිට තට්ටු දාන්න ගිහින් වැරදිලා අරකිගෙ තනේ මිරිකලලු. :lol::lol:එකී එහෙම්ම කිව්වත් එක්ක. අරුගේ කෑල්ලට ගානක්වත් නෑ. :shocked: මග දිගට අරුන් දෙන්නව බයිට් කලෙත් ඒකි. හෂනි මට කියනව අරු මිරිකපු එක නෙමෙලු අවුල උගේ කෑල්ල එකට හින වෙන එකටලු එකී අවුල් ගියේ. :rofl::rofl: වෙන කෑල්ලක් නම් කරයිද ඔහොම?? :confused::confused:
     
    • Like
    Reactions: Optimus Prime

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මාත් කියන්නං පොඩි එකක් ඔන්නොහෙ..

    මේක උනේ A/L කාලෙ sports meet දවසක. උදේ එල්ලෙ මැච් ඉවර වෙලා දවල් වරුවෙ කට්ටිය ඉතිං පිට්ටනියෙ ප්‍රැක්ටිස්, හවුස් වල වැඩ අනං මනං. ඒ දවස් වල අපේ නිල ඇඳුම ඉතින් බොටම් + ටීශර්ට් තමා. හැමදාම සෙල්ලං කරන අය වශයෙන් අපි ඉතින් බොටම තියා ගන්න අර ඒකෙ ඉන වටේ තියෙන නූලෙන් ප්‍රයෝජනේ ගන්නව. මීට් කාලෙට බොටම් ඇන්දට ඔය අනික් උන්ට ඕවැයි වගක් නෑ.
    ඉතිං එදා කට්ටිය මැච් එහෙම ඉවර වෙලා විවේක සුවෙන් පැවිලියන් එකේ හිටිය ෆන් එකේ. බොටමෙ නූල බුරුල් වෙලා වගෙ.. පොඩ්ඩක් තද කර ගන්න නූල ගලෝල ආයෙ ගැට ගහන්න ගත්ත. ඔයි ටිකට ප්‍රතිවාදී පිලේ එකියෙක් ඇවිත් පිටි පස්සෙන් ඇද්දනෙ! :growl: ඒත් අවුලක් උනේ නෑ, ඒකිට පාතටම අදින්න උනේ නෑ සහ අපි ඉතිං බොටමට යටින් ශෝටකුත් අඳිනවනෙ. :cool:
    ඒත් ඉතින් වටේ උන්ට හෙන ආතල් එක. හිනා වෙනව නෝන්ඩි දානව :( දෙන්නංකො කියලා හිතා ගත්තා. :nerd:
    අරකි ස්ටේජ් එකේ ඉස්සරහයින්ම ඉන්න වෙලාවක් බලල පිටි පස්සෙන් ගිහින් ඇද්ද බොටම සපත්තු දෙකටම :)
    උන් හැමදාම සෙල්ලන් කරන අය නෙවි, ඔයි මීට් වලට විතරක් එලි බහින උදවිය. ඉතිං බොටම් නූලෙ වටිනකම දන්නෙ නෑ, පාවිච්චි කරන්නෙත් නෑ.
    දුක යනු මං ඇදල තිබුනේ ඒකිගෙ ශෝටත් එක්කම අල්ලලා. ඒ අවට සිටි සියල්ලන්ම දැන ගත්තා එදා රෝස පාට කියලා ;) එච්චරයි
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ♥-Aurora-♥;18144839 said:

    :shocked::shocked::shocked::shocked:
     
    රෝස පාට තමයි මම කැමතිම පාට යම් යම්
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    මරිසියක් නම් නෙවේ..
    මේක මම පොඩි කාලේ මට උන පජාත සීන් එකක්... :(
    මම එතකොට 3 හෝ 4 වසරේ... හරියටම මතක නෑ..

    අපේ එස්කෝලෙට අපේ ගෙදර ඉඳලා කිලෝ මීටර් 3 ක් විතර තියනවා..
    මමයි අපේ අක්කයි බස් එකේ තමා යන්නේ...
    ඉතින් අපි බස් එකට නගින හෝල්ට් එකේ ඉස්කෝලෙ යන අක්කලා අයියලත් ඉන්නවා බස් එකට නගින්ඩ...
    TATA කොට තමා ඒ දවස් වල තියෙන්නේ..

    මම එච්චර උස නෑ.. ඒ දවස් වලත් බුට්ටා කියල තමයි කට්ටිය කතා කරන්නේ... :frown:

    ඉතින් ඔහොම හෝල්ට් එකේ ඉන්නකොට බස් එකක් ආවා..
    අයියලා අක්කලා බස් එකට නගිනවා... :)
    මමත් එයාලට පස්සෙන් නගිනවා... :yes:

    බස් එකේ ෆූට් බොඩ් එක පඩිපෙලක් වගේනෙ තියෙන්නේ... :cool:
    ඉතින් මම කොට හින්දා බොහෝම අමාරුවෙන් ෆුට් බෝඩ් එකට අඩිය තියලා
    අනිත් කකුලත් උඩට අරන් ඔලුව උස්සලා බලනකොට ලොකු සුදු පාට ජන්ගියක් පෙනුනා.. :shocked:
    ලොකු පස්සකුත් එක්ක.. :rofl:
    මල මගුලයි.. මම අක්කා කෙනෙක්ගේ ගවුමක් අස්සේ රින්ගලා... :lol:
    මට තේරුනා වැඩේ.. මම පටස් ගාලා දඟලලා දඟලලා ඔලුව අහකට ගත්තා. ඒ අක්කත් ගවුම අහකට අදිනවා මට තේරුනා.... :lol:

    උබලට සිද්දිය තේරුනාද දන් නෑ..
    කෝකටත් MS Paint වලින් ඇඳලා දැම්මා...

    UHIpRct.jpg

    ඉතින් ඊට පස්සෙ මම් ශේප් එකේ බස් එකට නැගගත්තා.. :eek:

    අපේ අක්කා ගෙදර අවිත් සීන් එක හැමෝටම කිය කිය මාව චාටර් කලා...:angry:
    තවමත් නෑදෑයෝ එකතු උනහම මමාව නෝන්ඩි කරනවා..
    කෙල්ලන්ගේ ගවුම් අස්සේ රින්ගන්ඩ ගියා කියලා... :(
     
    Last edited:

    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ

    :lol::lol::lol::lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    :lol: ;)
     
    මොන උට්ටක්ද ඕයි... කන ගමන් බැලුවේ... නහයෙනුත් බත් ආව.... උඹ ඕන කමින් රිංගල දැන් කියනවා බොරුවට කියල නේද... :P
     
    • Like
    Reactions: dilshanjvc