නාකි වලතරයා වෙතටයි,
දැන් දැන් උඹගේ විගඩම් වලට අපට හිනා යන්නේ නැත. අමාරුවෙන් ට්‍රයි කරත් හිනා වෙන්නටම බැරිය.ඒ නිසා ගොන් ජෝක් නොදා අපිට හිනාවෙන්න පුළුවන් දෙයක් දාපං.
අදහස් වලින් උඹ බංකොලොත් වෙලා සිටිනා බැව් අපහට දැන් සක්සුදක් සේ පැහැදිලිය.
කිචි කවාගෙන වත් හිනා වෙන්නට බැරි හෙයින් ටිකක් විතර කල්පනා...