මේධානි පරාදයි යකෝ

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මොනවා උනත් මේකිය පොඩි මොලයක් තියෙනවා. එකිම දන්නවා සින්දුව චා කියලා. එක නිසා sunglasses දාලා makeup එකත් කැතට දාලා. කාටවත් අදුනගන්න බැරි වෙන්න. පවු බන් සින්දුවක් කියන්නම හිතෙන්න ඇති නේ. :P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හොඳා කස්ටිය එහෙනං එක්ස් ඒලියන් දැරිවිට දුන්න වගේ දෙමු බලන්න මේ නගාටත් යූ ටියුබ් එකේ ඉහල ප්‍රතිචාරයක්.අපි පට්ටාන් ගත්ත ඔන්න
     

    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    kill-myself-crazy-rabbit-emoticon.gif
     

    Absinthe la

    Member
    Jun 25, 2014
    39
    6
    0
    මට හිතෙන විදියටනම් මේ කෙල්ල කරල තියන සින්දුව ඉතා හොදයි.....මොකද මේ දවස් වල ටී.වී එකේ යන සින්දු වල වෑඩිපුර තියෙන්නෙ......අපේ ඉන්න ස්මර්ට් නලුවො කියන ලොල්ලො සෙට් එක හා ගායකයො කියල කියා ගන්න සෙට් එක කෙල්ලො ගාව දන ගහගෙන හොටු පෙරාගෙන අඩන සින්දුනෙ......එවත් එක්ක බලනකොට මේ කෙල්ල කරල තියන දේ ගෙන මට සතුටුයි.......:D:D:D:D:D
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මොකක්ද බං මේ දහිර වාට්ටුව???????

    අනික කවුද බං මේ ඇලිගේටර මූනක් තියන කෙල්ලට ට්‍රයි කොරන්නේ?
    අන්ධයො ද???
    ලොල්ස්!!!

    පට්ට කතාව:lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කවට කතිකයා 7 seconds ago
    දයාබර නංගියේ(මැස්කියුලින්ද ෆෙමිනින් ද කියා ශුවරයක් නැති මුත් වඩා කිට්ටුවන්ත කම් පාන්නේ ඉස්තිරී ලිංගයට බැවින් මෙසේ අමතමි.),
    ශෝටි ද ෆෝටිද යන නමකින් තමුන්වම හඳුන්වාගන්නා ඔබ ඇත්තෙන්ම කාගේ හෝ දරුවෙකු යයි සිතමි.එමෙන්ම ඔබ විසින් මෙලෙස කාබාසිනියා කර ඇත්තේ අහිංසක අම්මාගේ හෝ තාත්තාගේ සල්ලි බව නිසැකය. මේවා රට්ටු හිනස්සන විහිළු ගණනට වත් නොගිනිය හැක. මක් නිසාද යත් මේවා බැලීමෙන් රට්ටු හිනා නොවන බැවිනි. උන් "අනේ අපොයි" කියා කම්පා වෙනවාය. අනේ සත්තලන් නංගියේ, අම්මාගේ අප්පාගේ සල්ලි වලට කරන්නට දෙයක් ඇත්තේම නැත්තන් පාරේ සිටින බලු කපුටු ආදීන්ට ආප්ප අරන් දීම වැනි පිං කටයුත්තක යෙදෙනු මැනවි. එසේත් නැතිනම් එම සල්ලි වියදම් කොට අඩුම තරමේ ප්‍රාථමික අධ්‍යාපනය වත් ලැබීමට උත්සාහ කරනු මැනවි. මක් නිසාද යත් මෙම තුප්පහි වීඩියෝව බලන ඕනෑම කෙනෙක්ට ඔබගේ අධ්‍යාපන මට්ටම ගැන සිතා ගත හැකි බැවිනි.
    මාගේ අදහස නම් මෙම වීඩියෝව pest control වැනි කර්මාන්තයක් සඳහා වඩාත් උචිත බවයි.
    මෙය "එළ,පට්ට,මරු" යැයි කීපදෙනෙකු කියා තිබෙනු දුටිමි. එක්කෝ උන් උඹෙන් ආතල් ගන්නවාය,නැතිනම් උන්ද උඹ වැනි බත් බුදින ගව මහීෂාදීන් විය යුතුය.
    උඹලා පව් බං.
    ·
    :D:D:D:D:D:D
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මොකක්ද බං මේ දහිර වාට්ටුව???????

    අනික කවුද බං මේ ඇලිගේටර මූනක් තියන කෙල්ලට ට්‍රයි කොරන්නේ?
    අන්ධයො ද???
    ලොල්ස්!!!

    පව් යකෝ මිනිස්සුන්ට එහෙම කියන්න එපා. මනුෂයෙක් උප්පත්තිය ලබනකොට ලැබුන දේ තමයි ඔහුගේ හෝ අයගේ ශරීර පෙනුම සහ ස්වභාවය. උබට අනුන්ගේ ශරීර ස්වභාවය ගැන විචාර දෙන්න අයිතියක් නැහැ. නමුත් උබට කෙනෙක්ගේ සින්දුවක් විවේචනය කරන්න පුළුවන්.

    උබටත් ළමයි එහෙම ඇතිනේ. කවද හරි උබේ දුවටත් මේ වගේ පෙනුමක් ලැබුනොත් , එතකොට එළකිරියේ උන් කිවුවොත් කවුද මේ ඇලිගේටර මූනක් තියන කෙල්ලකියල ෆුල් අවුල් නේද සහෝදරයා..