එහෙම හිතුවම නිකන් අපිව හිතන එකෙන් මැද්දෙන් බ්ලොක් කරලා වගේ නේ බං....නිකන් හැමදේම දෙවියන් වහන්සේගෙන් පටන් අරන්...ඒත් එතනින් එහා දෙයක් ගැන කතා වෙන් නැද්ද බං... බුද්ධ ආගමේ වගේ... බුද්ධ ධර්මයේ නම් තියනවා බං... ආ බස්වර බ්‍රහ්ම ලෝකෙන් ආවා කට්ටියක් මෙහෙ ඇවිත් මිනිස්සු ඇති උනා කියල....