මේකයි සීන් එක.... එක පාරට හිතෙන් නැද්ද බං මේ ලෝකේ කියලා එකක් නැති උනා නම්...හිතහන් විශ්වය කියලා එකක් වත් නැති උනා නම්....කිසිම දෙයක් නැති උනා නම් මොකුත් නෑ නේ බං....එතකොට මොකුත් ම නෑ.... පෘථිවිය විතරක් නැති උනා කියල හිතුවා නම් හිත හදා ගන්න පුළුවන් වෙන කොහේ හරි ලෝකෙක හරි ජිවියෝ ඉන්නවා ඇති...