මැවුම් වාධය තහවුරුයි කියන්නේ පිටසක්වල ජීවියෝ ඉන්නවා කියන එකනෙ බං.... අපිව මවන්න වෙන කව්රු හරි ඉන්න එපැයි... ඒ කියන්නේ ඒ වෙන ජීවියෙක්....පිටසක්වල ජීවියො තාම නෑ --- මැවුම් වාදය තහවුරු වෙනව.
පිටසක්වල ජිවියො තාම නෑ --- බුද්ධාගමට අවාසියි
![]()
මැවුම් වාධය තහවුරුයි කියන්නේ පිටසක්වල ජීවියෝ ඉන්නවා කියන එකනෙ බං.... අපිව මවන්න වෙන කව්රු හරි ඉන්න එපැයි... ඒ කියන්නේ ඒ වෙන ජීවියෙක්....පිටසක්වල ජීවියො තාම නෑ --- මැවුම් වාදය තහවුරු වෙනව.
පිටසක්වල ජිවියො තාම නෑ --- බුද්ධාගමට අවාසියි
![]()
දෙවියන් වහන්සේට ජීවියෙක් කියන්න එපා බංමැවුම් වාධය තහවුරුයි කියන්නේ පිටසක්වල ජීවියෝ ඉන්නවා කියන එකනෙ බං.... අපිව මවන්න වෙන කව්රු හරි ඉන්න එපැයි... ඒ කියන්නේ ඒ වෙන ජීවියෙක්....
මුකුත්ම නැතිනම් මුකුත්ම නැහැමේකයි සීන් එක.... එක පාරට හිතෙන් නැද්ද බං මේ ලෝකේ කියලා එකක් නැති උනා නම්...හිතහන් විශ්වය කියලා එකක් වත් නැති උනා නම්....කිසිම දෙයක් නැති උනා නම් මොකුත් නෑ නේ බං....එතකොට මොකුත් ම නෑ.... පෘථිවිය විතරක් නැති උනා කියල හිතුවා නම් හිත හදා ගන්න පුළුවන් වෙන කොහේ හරි ලෝකෙක හරි ජිවියෝ ඉන්නවා ඇති කියලා...ඒත් මොකුත්ම නැති උනා නම් මොකුත් ම නෑනේ බං....වෙලාවකට ඕක හිතිලා හිතිලා අන්තෙටම ගිහින් කලන්තේ වගේ හැදෙනවා බං.... උබාලට මෙහෙම වෙලා නැද්ද....
වතුර ටිකක් බීපංමේකයි සීන් එක.... එක පාරට හිතෙන් නැද්ද බං මේ ලෝකේ කියලා එකක් නැති උනා නම්...හිතහන් විශ්වය කියලා එකක් වත් නැති උනා නම්....කිසිම දෙයක් නැති උනා නම් මොකුත් නෑ නේ බං....එතකොට මොකුත් ම නෑ.... පෘථිවිය විතරක් නැති උනා කියල හිතුවා නම් හිත හදා ගන්න පුළුවන් වෙන කොහේ හරි ලෝකෙක හරි ජිවියෝ ඉන්නවා ඇති කියලා...ඒත් මොකුත්ම නැති උනා නම් මොකුත් ම නෑනේ බං....වෙලාවකට ඕක හිතිලා හිතිලා අන්තෙටම ගිහින් කලන්තේ වගේ හැදෙනවා බං.... උබාලට මෙහෙම වෙලා නැද්ද....
ඉතින් බං.... දෙවියන් වහන්සේ කියන්නෙත් මොකක් හරි ජීවියෙක් වෙන්න එපැයි බං....අපිට වඩා උඩින් ඉන්න..... මවනවා කියන්නේ අපිව හදනවා කියන ඒකනේ....දෙවියන් වහන්සේට ජීවියෙක් කියන්න එපා බං
උඹලව හදන්න බෑ
සර්වබලධාරි දෙවියන් වහන්සේ කියන සංකල්පය උඹලගෙ ඔලුවෙ නෑඉතින් බං.... දෙවියන් වහන්සේ කියන්නෙත් මොකක් හරි ජීවියෙක් වෙන්න එපැයි බං....අපිට වඩා උඩින් ඉන්න..... මවනවා කියන්නේ අපිව හදනවා කියන ඒකනේ....
උබ ත දුවල අනු නාමයයි....එක පුතායි හිටියා නම් එහෙම හිතන්න තිබ්බ....උබලට හිතෙන්නෙ නැද්ද අපි මේ ඉන්නේ අංශුවක කියලා
ඒක අලියෙක් හොඬවැලක තියාගෙන යනවා කියලා![]()
ඒකත් හරි....නිකන් මැෂින් එකක් වගේ....මැරුණ කියන්නේ හදන්න බැරි වෙන්න කැඩුන වගේ...මුකුත්ම නැතිනම් මුකුත්ම නැහැ
ජීවින් ඉන්න පුළුවන්.... නොවෙන්න පුළුවන්. ලෝක ස්වබාවය.
ආගම කියල කියන්නේ මිනිස්සු හදාගත්තු දේවල්. ජීවයක් මැරුණම නොමිලේ නිවන් හම්බවෙනවා විද්‍යාව අනුව. නැවත ඉපදීමක් නැහැ.
සංකල්පේ නම් දන්නවා බං... එක වෙන්නේ කොහොම ද කියහංකෝසර්වබලධාරි දෙවියන් වහන්සේ කියන සංකල්පය උඹලගෙ ඔලුවෙ නෑ
බුද්ධාගමේ නේද, පිං ඉවර වුණාට හුලං බහින දෙවිවරු ගැනනෙ ඔයාල දන්නෙ
කලුකුහර සීන් එක දන්නෙ දැං මේ උඹල කිව්වමයිඅපි ජීවත් වෙන්නේ කළු කුහරයක් ඇතුලේ වෙන්න පුළුවන්. උදාහරනෙකට කළු කුහරේක විෂ්කම්බය එහි බරට යම් අනුපාතෙකින් සමානයි . විශ්වයේ පළලත් එහි බරට එම අනුපාතෙකින් සමානයි. තව ඔය වගේ ගොඩක් සාදක හම්බවෙලා තියෙනවා.

ආවෙ අහල නෙමේ වුණාටAnyway this maya shouldnt have happened at all.We didnt ask to come
ඔව්. අපිට ගොඩක් දේවල් විද්‍යාවෙන් පැහැදිලිකරගන්න පුළුවන්.ඒකත් හරි....නිකන් මැෂින් එකක් වගේ....මැරුණ කියන්නේ හදන්න බැරි වෙන්න කැඩුන වගේ...
------ Post added on Jul 2, 2025 at 7:55 PM
මැවුම් වාධය තහවුරුයි කියන්නේ පිටසක්වල ජීවියෝ ඉන්නවා කියන එකනෙ බං.... අපිව මවන්න වෙන කව්රු හරි ඉන්න එපැයි... ඒ කියන්නේ ඒ වෙන ජීවියෙක්....
දෙවියන් වහන්සේට ජීවියෙක් කියන්න එපා බං
උඹලව හදන්න බෑ
අන්න පොයින්ට් එක.... ඒකත් හිතලා ඉවරයක් නැති වෙනවා බං....පිටසක්වල ජීවින් මැව්වේ එතකොට?
උදාහරනෙකට
මිනිහෙක් මැරුවහමද මදුරුවෙක් මරුවහමද පව් වැඩියෙන් සිද්ද වෙන්නේ. මේවට නිසි පැහැදිලිකිරීම් නැහැ. විද්‍යාවෙන් කියන්නේ පින් පව් නැහැ. දෙන්නම මරුන එච්චරයි
me mulu lokema tiyenne ube oluwe athule. eka uba create karagena tiyenne panchaskandaya thulin ena input walin.. Me reply eka type karana mma inneth ube oluwe athule.මේකයි සීන් එක.... එක පාරට හිතෙන් නැද්ද බං මේ ලෝකේ කියලා එකක් නැති උනා නම්...හිතහන් විශ්වය කියලා එකක් වත් නැති උනා නම්....කිසිම දෙයක් නැති උනා නම් මොකුත් නෑ නේ බං....එතකොට මොකුත් ම නෑ.... පෘථිවිය විතරක් නැති උනා කියල හිතුවා නම් හිත හදා ගන්න පුළුවන් වෙන කොහේ හරි ලෝකෙක හරි ජිවියෝ ඉන්නවා ඇති කියලා...ඒත් මොකුත්ම නැති උනා නම් මොකුත් ම නෑනේ බං....වෙලාවකට ඕක හිතිලා හිතිලා අන්තෙටම ගිහින් කලන්තේ වගේ හැදෙනවා බං.... උබාලට මෙහෙම වෙලා නැද්ද....
උබ කියන්නේ නිකන්ම හැදුන නිකන්ම ඉවර වෙනවා....එහෙමත් හරි... එතකොට බං මේ අපිට හිතෙන දේවල්....ඔව්. අපිට ගොඩක් දේවල් විද්‍යාවෙන් පැහැදිලිකරගන්න පුළුවන්.
ආගම ගත්තොත් ඒවායේ විද්‍යාව වගේම theory තියෙනව. එත් මේ theory ඉස්සර මිනිස්සුන්ගේ නිරමාණ. සාක්ෂි සාදක මත පදනම් වෙච්ච දේවල් නෙවි. මේවා වෙන උදාහරනෙකට දැම්මොත් එක්කෝ අසාර්ථක වෙනවා, එක්කෝ තේරුමක් නැති වෙනවා. ගොඩක් දෙනෙක් කරන්නේ එක වහගන්න අලුත් theory නිර්මාණය කරනවා.
උදාහරනෙකට
මිනිහෙක් මැරුවහමද මදුරුවෙක් මරුවහමද පව් වැඩියෙන් සිද්ද වෙන්නේ. මේවට නිසි පැහැදිලිකිරීම් නැහැ. විද්‍යාවෙන් කියන්නේ පින් පව් නැහැ. දෙන්නම මරුන එච්චරයි
ඉතින් හරියට පැහැදිලි කරපන් අපිටත් දැනගන්න මන් ඔය බුද්ධාගමේ සීන් උබට පැහැදිලි කරනවා වගේ.