මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,550
    3,295
    113
    මේකයි සීන් එක.... එක පාරට හිතෙන් නැද්ද බං මේ ලෝකේ කියලා එකක් නැති උනා නම්...හිතහන් විශ්වය කියලා එකක් වත් නැති උනා නම්....කිසිම දෙයක් නැති උනා නම් මොකුත් නෑ නේ බං....එතකොට මොකුත් ම නෑ.... පෘථිවිය විතරක් නැති උනා කියල හිතුවා නම් හිත හදා ගන්න පුළුවන් වෙන කොහේ හරි ලෝකෙක හරි ජිවියෝ ඉන්නවා ඇති කියලා...ඒත් මොකුත්ම නැති උනා නම් මොකුත් ම නෑනේ බං....වෙලාවකට ඕක හිතිලා හිතිලා අන්තෙටම ගිහින් කලන්තේ වගේ හැදෙනවා බං.... උබාලට මෙහෙම වෙලා නැද්ද....
     

    AnuradhaRa

    Well-known member
  • අනේ මන්දා බං... ත්‍රැක පනිනවා

    @AnuradhaRa ubata mokada hithenne
    ------ Post added on Jul 2, 2025 at 6:58 PM
    මටත් පොඩි කාලෙ ඕක හිතිල තියෙනව :yes:

    ඒ කාලෙ මම හිතං හිටියෙ මුළු විශ්වයම සූර්‍යයග්‍රහමණ්ඩලය විතරයි කියල
    ඉතිං මම ඕක හිතුවෙ සූර්‍යග්‍රහමණ්ඩලය නැති වුණොත් කියල

    මාර විදියට ඒක දැනෙනව තමා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,123
    1
    61,406
    113
    Mother Earth
    අවකාශය ඇති වෙන්න කලින් එතන මොනා තිබ්බද දන්නේ නෑ නේද බන්. මොනා හරි තියෙන්නත් ඉතින් අවකාශය තියෙන්න එපැයි. අර කිකිළිද බිත්තරේද ප්‍රස්නේ වගේ තමයි 🤷🏻‍♂️
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,550
    3,295
    113
    මටත් පොඩි කාලෙ ඕක හිතිල තියෙනව :yes:

    ඒ කාලෙ මම හිතං හිටියෙ මුළු විශ්වයම සූර්‍යයග්‍රහමණ්ඩලය විතරයි කියල
    ඉතිං මම ඕක හිතුවෙ සූර්‍යග්‍රහමණ්ඩලය නැති වුණොත් කියල

    මාර විදියට ඒක දැනෙනව තමා
    ඒකනේ බං.....හිතාපංකෝ නිකන් හරි එහෙම උනා නම්....කිසිම දෙයක් කිසිම දෙයක් නෑ නේ..... මොකුත් නෑ

    අවකාශය ඇති වෙන්න කලින් එතන මොනා තිබ්බද දන්නේ නෑ නේද බන්. මොනා හරි තියෙන්නත් ඉතින් අවකාශය තියෙන්න එපැයි. අර කිකිළිද බිත්තරේද ප්‍රස්නේ වගේ තමයි 🤷🏻‍♂️
    හිතපංකෝ මොකුත් ම නෑ කියලා... නිකමට
    ------ Post added on Jul 2, 2025 at 7:02 PM
     
    • Wow
    Reactions: Candid-B

    AnuradhaRa

    Well-known member
  • ඒකනේ බං.....හිතාපංකෝ නිකන් හරි එහෙම උනා නම්....කිසිම දෙයක් කිසිම දෙයක් නෑ නේ..... මොකුත් නෑ
    අන්තිමට නෑ කියල දේකුත් නෑ 😅
    කිසිම දෙයක් නෑ :ROFLMAO:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,466
    67,804
    113
    ඒකනේ බං.....හිතාපංකෝ නිකන් හරි එහෙම උනා නම්....කිසිම දෙයක් කිසිම දෙයක් නෑ නේ..... මොකුත් නෑ


    හිතපංකෝ මොකුත් ම නෑ කියලා... නිකමට
    ------ Post added on Jul 2, 2025 at 7:02 PM
    Mokuthma ne tamai ban.
     
    • Sad
    Reactions: Martian Professor

    AnuradhaRa

    Well-known member
  • අවකාශය ඇති වෙන්න කලින් එතන මොනා තිබ්බද දන්නේ නෑ නේද බන්. මොනා හරි තියෙන්නත් ඉතින් අවකාශය තියෙන්න එපැයි. අර කිකිළිද බිත්තරේද ප්‍රස්නේ වගේ තමයි 🤷🏻‍♂️
    අනේ මේ මාතෘකාවට අදාලව කතා කරපංකො
    දැං උඹ ඔය වෙන පැත්තකටනෙ යන්නෙ

    උබට බය හිතෙන නැද්ද එතකොට
    ඒක තමා බං නිවන කියන්නෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,123
    1
    61,406
    113
    Mother Earth
    මටත් පොඩි කාලෙ ඕක හිතිල තියෙනව :yes:

    ඒ කාලෙ මම හිතං හිටියෙ මුළු විශ්වයම සූර්‍යයග්‍රහමණ්ඩලය විතරයි කියල
    ඉතිං මම ඕක හිතුවෙ සූර්‍යග්‍රහමණ්ඩලය නැති වුණොත් කියල

    මාර විදියට ඒක දැනෙනව තමා
    උඹට මෙහෙම හිතිලා නැද්ද? අපේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ atom එකක්. පෘතිවිය ඇතුළු අනෙක් ග්‍රහලෝක ඉලෙක්ට්‍රොන එකතකොට සුර්යා කියන්නේ nucleus එක. අපිට වඩා ලොකු ජීවින් තව ඉන්නවා. ඒ අය අපට පේන්නේ නෑ. හරියට ක්‍ෂුද්‍ර ජිවියන්ට අපිව පේන්නේ නෑ වගේ තමයි. 🤷🏻‍♂️ කුම්බියන්ට අපේ සම්පුර්ණ body එකම පේන්නේ නෑ වගේ. 🤔
     

    AnuradhaRa

    Well-known member
  • උඹට මෙහෙම හිතිලා නැද්ද? අපේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ atom එකක්. පෘතිවිය ඇතුළු අනෙක් ග්‍රහලෝක ඉලෙක්ට්‍රොන එකතකොට සුර්යා කියන්නේ nucleus එක. අපිට වඩා ලොකු ජීවින් තව ඉන්නවා. ඒ අය අපට පේන්නේ නෑ. හරියට ක්‍ෂුද්‍ර ජිවියන්ට අපිව පේන්නේ නෑ වගේ තමයි. 🤷🏻‍♂️ කුම්බියන්ට අපේ සම්පුර්ණ body එකම පේන්නේ නෑ වගේ. 🤔
    ඕකත් හිතිල තියෙනව :yes: 😅 👍