මචංලා
මං පාර්ට් ටයිම් Esoft එකේ මේ කෝස් ටික කරන්න හැදුවේ.
සාපේ සුපිරියට පාස්
උපේ මැත්ස් කෙල වුනා
දැන් වයස 27ක් වෙනවා
වෙන ජොබ් එකක් සහ බිස්නස් එකක් කරන ගමන් කරන්න හදන්නේ
මට කියපල්ලකෝ මේ කෝස් path එක හොඳයිද
මේකෙන් යන්න පුලුවන් ජොබ් මොනවද
සැලරි කොහොම වෙයිද කියලා
මේ පිලිවෙලට කරන්න හැදුවේ A/L නැති...