viahramaha devi to dehiwala

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචංලා
    විහාරාමහා දේවි පාර්ක් එක ගාව ඉදන් දෙහිවලට යන්න බස් මොනවද ගන්න ඕනි..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    Townhall එක ලගින් 138 අරන් නුගේගොඩට ගිහින් එතනින් 176 හරි 163 හරි ගන්න :yes::yes:

    නැත්තන් 175 ක නැගල කොල්ලුපිටියට ගිහින් 100 හරි 101 හරි අරන් දෙහිවල :yes::yes: