Esoft Course ගැන උදව්වක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචංලා
    මං පාර්ට් ටයිම් Esoft එකේ මේ කෝස් ටික කරන්න හැදුවේ.
    සාපේ සුපිරියට පාස්
    උපේ මැත්ස් කෙල වුනා
    දැන් වයස 27ක් වෙනවා
    වෙන ජොබ් එකක් සහ බිස්නස් එකක් කරන ගමන් කරන්න හදන්නේ
    මට කියපල්ලකෝ මේ කෝස් path එක හොඳයිද
    මේකෙන් යන්න පුලුවන් ජොබ් මොනවද
    සැලරි කොහොම වෙයිද කියලා

    මේ පිලිවෙලට කරන්න හැදුවේ A/L නැති නිසා Diploma එක කරන්න වෙනවා


    1. diploma-in-information-technology-ditec ( 6 months )

    2. Pearson BTEC HND in Computing ( 20 months)

    3. option a BEng (Hons) in Computer Networking Top-Up (London Met – UK) or (1 year
    option b BEng (Hons ) in Software Engineering Top-up (London Met – UK) or (1 year
    option c BSc (Hons) in Computing Top-up (London Met – UK) (1 year
     
    Last edited:

    Nickzone

    Member
    May 15, 2016
    243
    11
    0
    mokakda uba karana business eka ? karanavanm business eka devolope karaganna vidiye deyak karaganin...
     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Mulin HND karapan. Eeta passe Degree eka karapan. Aulka naha!!:):) HND eka natuwa eka parin ma ubata degree eka karanna baha.

    Age eka gana hitanna epa mokada uba tama marenna lan wela naha ne. tawa Years 40 vitara tiyanawa marenne. A nisa dan ma wadata bahinna. :):)
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ESOFT nam samahara course rajaye register karalath ne ban.. ungen ahapauwahama kiyanne araka thiyenawa. meka thiyenawa. rajaye interview walata gihin. esoft eke certificate eka ballata daala thiyenne ban. ganan gan ne satha 5kata. man gu kattak kawa okata. degree gananam dan ne ban..
     

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    යාලුවා BCS කරන්න.අවරුදු 1.5 වගේ PGD එක ඉවර කරන්න පුළුවන්.ඊට පස්සේ ටොප් අප් degree යකට යන්න ලේසි.
    ඔක්කොම 2.5 years යයි.කරපු අය ඉන්නව.ලේසිම මාර්ගය.හොද පිලිගනිමකුත් තියනවා.
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,434
    678
    113
    යාලුවා BCS කරන්න.අවරුදු 1.5 වගේ PGD එක ඉවර කරන්න පුළුවන්.ඊට පස්සේ ටොප් අප් degree යකට යන්න ලේසි.
    ඔක්කොම 2.5 years යයි.කරපු අය ඉන්නව.ලේසිම මාර්ගය.හොද පිලිගනිමකුත් තියනවා.

    Self studies walin pgd dip ekata yanakam karanna puluwanda machan?
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Start something at a recognized semi gov. institute like NIBM or NSBM.

    BCS walata num esoft famous, but BCS class noyaa karanna puluwan dan, Onatharam online materials thiyenawaa.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    යාලුවා BCS කරන්න.අවරුදු 1.5 වගේ PGD එක ඉවර කරන්න පුළුවන්.ඊට පස්සේ ටොප් අප් degree යකට යන්න ලේසි.
    ඔක්කොම 2.5 years යයි.කරපු අය ඉන්නව.ලේසිම මාර්ගය.හොද පිලිගනිමකුත් තියනවා.
    Job market eka khmda
     

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    Job market eka khmda

    BCS කරපු ගොඩක් මම දන්නා අය හොද company වල ඉන්නවා.හොද තැන වල ඉන්නව.IT market ඉතින් වැඩ පුළුවන් කෙනාට හොදයි.ඕනේ තරම් ජොබ් තියෙන්නේ.අර සම්ප්‍රදායික පැත්තක් නැතිව වෙන IT වලම හොද පැත්තකින යන්න බලන්න.