1. kolavari

    ජෙප්පො ලොකුද.... උන් ඉන්න උන්ට වඩා අන්තයි කියන්න මෙන්න විඩියෝව

    una wikaaren kiyawanawa wage me dawas wala bayyo gupiyo Kupitha welaa :lol: anurayawa heenen penawalu :rofl:
  2. kolavari

    රනිල්ගේ ටොක් එක

    හොරු හදපු රටවල් නැත. - 2
  3. kolavari

    2020 සිට ලංකාවේ සිගරැට් තහනම්

    kiyanna baa machan... samahara wita 🥱
  4. kolavari

    Apartment ප්‍රශ්නයක්

    boru neda :lol::rofl:
  5. kolavari

    Awantha Artigala Cartoon එක update කරලා

    අත දාලා බලන්න...කක්කි ගෑවුනෙ නැත්තම් නියුට්‍රල් 🤭🤣
  6. kolavari

    ඉන්දියා ටුවර් එකට අටදාහේ පඩි කාරයන්ට සෑහෙන්න රිදිලා වගේ

    ඔව් සිරාවටම...😂 අනුරයට ඉන්දියාවට 10 පාරක් ගිහින් එන්න පුලුවන් පොහොට්ටු ගූන්පී මීඩියා වලින් මේ කඩේ යන උන්ට ගෙවන සල්ලි වලින් :lol: නිදි නැතුව 24*7 පෝස්ට් දානවා මුන්..:rofl:
  7. kolavari

    Awantha Artigala Cartoon එක update කරලා

    බයියන්ට ගුපියන්ට already ගූ ගිය ත්‍රෙඩ්?? 🤭 🤣
  8. kolavari

    Awantha Artigala Cartoon එක update කරලා

    උඹ හෙන කුහකයි...පොහොට්ටු මීඩියා එකට සෙට් වෙන හැටි ගැන ඇහුවට තාම කිව්වේ නෑ... අපිත් ආසයි ඔහොම මඩ පෝස්ට් දාලා කීයක් හරි හොයාගන්න.. උඹලා සිරිකොත උන් ඔක්කොම එකටද දැන් වැඩ කරන්නේ? නැත්තම් පොහොට්ටු උන් රනිල්ට කඩේ යන පෝස්ට් දානවට වෙනම ගෙවනවද? පොඩ්ඩක් කියපන්කෝ :(
  9. kolavari

    ජෙප්පන්ව කොටු කරනව වෙන්න බැරිද

    යකු තොපිට නින්ද යන්නෙත් නැද්ද?? :lol: හීනෙනුත් අනුරයව පේනවද? සුදු කොඩිවැල් එහෙමත් පේනවා ඇති දැන් රත්වෙල තියෙන තරමට :rofl:
  10. kolavari

    Awantha Artigala Cartoon එක update කරලා

    ඔව් ඒක තමයි නේද? :lol: හෙ හෙ...රනිල්ට හරි පෝට්ටුවටම දෙමූ නේත තව ටිකක් රට විනාස කරලා දාන්න.. :lol:
  11. kolavari

    පුදුම අසහනයක්නේ මුන්ට තියෙන්නේ. මේ එදා දාපු මුස්ලිම් කෑල්ලම නේද ?

    මේ වගේ වීඩියෝ entertainment වලටවත් ලංකාව වගේ ගොබ්බ රටවල් වල කරන්න හොඳ නැහැ.. සිංහෙලු කියන්නේ සිරාවටම අමුම අමු ගොන් හැත්තක්..වචන නැහැ මට කියන්න,,,ඒ තරම් මෝඩයි... දැන් ඔය වීඩියෝ එක ආතල් එකට හැදුවා උනත් ඕක දැක්කම තව ගොබ්බයෙක්ට ඕනේ වෙනවා ඕක කරලා අසහනේ පිට කරගන්න..ඊට පස්සේ ඌත් කරනවා...තව එකෙක්...
  12. kolavari

    99x Salaries ? Are these for real ?

    99x කොහොමත් සැලරි අඩුයි කියල ප්‍රසිද්දයි නේ...මම අදුරන එකෙක් ට කවුන්ටර් ඔෆර් එකක් ඇවිත් (මේකට සිලෙක්ට් වෙලා ඉන්නකොට) මුන් කිව්වලු තව පන්දාහක් වැඩි කරලා දෙන්නම් කියල.. පට්ට ලොබම කම්පැනි එකක් ඕක..මෙහෙම සීන් එකකුත් තියෙනවා,,,ඩිමාන්ඩ් කරලා, ඉල්ලලා යන එකාට කොහොමත් දෙනවා ඉතින් හොඳ එකෙක් නම්..ඒ ඇරෙන්න...
  13. kolavari

    මිත්‍රවරුනි වරෙල්ලා .

    උඹට මම දාපු එක තේරුම් ගිහින් නෑ

    No contents