එහෙම එකක් නෑ..ඔය මේ ෆේස්බුක් එහෙම ඉන්න උන්ට තියෙන ගොන් සීන් එකක්...
පට්ට ගොන් හරක් බන් ඉන්නේ...මම දැක්කා ලඟදී ගෑනියෙක් වීඩියෝ එකක් දාලා ටිපිටිප් කම්පැනි වලටයි, බිස්කට් හදන උන්ටයි ඔක්කොටම බනිනවා ඒ ගෑනි පොඩි කාලේ ඒවා හෙන රහයිලු, දැන් කිසි රසක් නෑ ලු..මෝඩ හරක්...
රස කියන්නේ දිවේ සෙන්සර් වලින්...