1. Kalegana

    රට විරුවෝ ටිපර් වෙලා 🌋

    හිගන්නොද බන් ඉන්නේ ?
  2. Kalegana

    War Story Based Movies

    බලපු හොදම එක තමයි මේක. අනිත් ඒවත් හොදයි මේකේ කියල තියන. එත් මට හොදම මේක..
  3. Kalegana

    අන්න ගුවන් යානයක් ඇවිල්ලා. ✈️

    එක ඇත්ත. මේ වීඩියෝ එක බැලුව මම දාපු දවස් වල. ඉස්සර කොටි නොර්වේ උන් එක්ක එකතු වෙලා ලොකු ගේමක් ගැහුවා නේ ලංකවට ආයුද ගෙන්නන එක වැලක් වන්න. රුසියාව, යුක්රේන්, චීන රටවල් කොහොම හරි ලංකවට ආයුද එව්ව බාදා මැද. කොටි ඩයස්පෝරා උන් වැඩිපුර හිටියේ කැනඩාව යුරෝප වල නේ. උන්ගේ කිම් වලට ඇහුන්කම් දෙන එක වැඩි උනා...
  4. Kalegana

    අන්න ගුවන් යානයක් ඇවිල්ලා. ✈️

    ඔව් ගිය අවුරුද්දේද කොහෙද පොරගේ මැදිහත් වීමක් නිසා තමයි ආවේ. එකත් මත්තලට නේද .
  5. Kalegana

    පට්ට කට්ටක් කාලා ගේමක් දීලා එස්ටෝනියා වට ආවා

    සුබ අනාගතයකට සුබ පැතුම්..
  6. Kalegana

    නිලධාරී කල්ලි තියන තාක් මේ රට හදන්න බැහැ...

    පැතූ වෙනස කනපිටද වෙන්නේ??
  7. Kalegana

    දන්නා කියන බොක්කක්..

    වෙනස් දෙන්නෙක්.. හැබැයි රස නියමයි දෙන්නගෙම.
  8. Kalegana

    හොලුවාගොඩ Serena River Park

    ඔව් ගිහිල්ල බලන්න අදහසක් තියනව.
  9. Kalegana

    නේරංජනා ටෙලිනාට්‍ය

    ඔය කතාව කියවල නෑ මම නම්. මේකේ තියන කතාව නම් වෙනත් විදියක්. ඔය නාකි ගැනු කෙනෙක් මරණ නාටියක් තිබ්බ රුපියල් සත කියල. මතකද? සල්ලි හොටකම් කරන්න මරන්නේ. ඔව් එකේ තමයි. ඔය ගෝනිය දාගත්තු පොර තමයි මේ ලගදි අතුරුදහම් වෙලා කියල හෙව්වේ. පොර රගපපු කතා කීපයක් තියනව. හොදට රගපානව පොර. ඕක හැමතැනම හෙව්වා බන්...
  10. Kalegana

    හොලුවාගොඩ Serena River Park

    පැහැදිලි කෙටි විස්තරයක්. මේකට තවම ගිහිල්ල නෑ.
  11. Kalegana

    නේරංජනා ටෙලිනාට්‍ය

    ඕක හොයා ගන්න නෑ බන්. අර රබර් වත්තක් මැද මිනීමැරුමක් කරන්නේ ඕකනේ.
  12. Kalegana

    ළමයට මාස හයයිනේ. ඇක්සිඩන්ට් ඒකක්නේ ගණන් ගන්න දෙයක් නෑ

    නියම මුස්පේන්තු කාලකන්නියෙක් රන්වලය.
  13. Kalegana

    Office Cleaning / AC Maintenance

    කෝ කට්ටිය...
  14. Kalegana

    නේරංජනා ටෙලිනාට්‍ය

    නැත්නම් නැත්නම්. අර කාර් එකේ හැඩේ වෙනස් වෙන්නේ.. පට්ට කතාව එකත්..
  15. Kalegana

    නේරංජනා ටෙලිනාට්‍ය

    මම බලලත් නෑ. ඔය පලවෙනි වීඩියෝ එකේ සුනේත්‍රා මහත්මිය කියනව මේක විකාශය උනේ ඉස්සර නිතරම විදුලිය කපන කාලේ කියල. ඒ කියන්නේ චන්ද්‍රිකාගේ කාලේ නේ. 96-97 වගේ වෙන්න ඕන. ඒකනිසා ගොඩක් අයට බලන්න උනේ නැති කතාවක්.
  16. Kalegana

    එළකිරි සත්දියවර - අදියර 3 🙏 ?

    වෝල්ටර් මාමට කල කිරිල ඉන්නේ එලක්රි කොල්ලෝ ගැන. එලියට බහින්නේ නෑ කියල..
  17. Kalegana

    සිරි සංගබෝධි මාලිගාවෙදී

    අඩේ මේක පට්ට. මේ බ්‍රසිල් වල ගැමි සංගීතය කරපු වැඩසටහනක එකක් කියල විස්තර තිබ්බ FB එකේ.
  18. Kalegana

    එළකිරි සත්දියවර - අදියර 3 🙏 ?

    පුදුම බයගුල්ලෝ ටිකක් නේ මේකේ ඉන්නේ...

    No contents