1. Kalegana

    Elakiriye ප්‍රියකරු චරිත

    මම හිතන්නේ කැන්ඩ්ඩ් බි මොනවා හරි සැර විස ජාතියක් බොනවා.
  2. Kalegana

    එළකිරි සත්දියවර - අදියර 2 🙏✅✅

    ඉක්මනටම කරපු සුපිරි වැඩක්.. නියමයි.
  3. Kalegana

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    පින්නොයෝ කළු නිසා දාලා නෑ.
  4. Kalegana

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    මොනවයි කිව්වේ???
  5. Kalegana

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    මොනවද ඇහුවේ. අපේ ගැනත් ඇහුවද??
  6. Kalegana

    Questions මහියංගනය,දම්බරාව ගැන ?

    මොකද කර ගත්තේ??
  7. Kalegana

    මොකද්ද මේ?? අපිටත් දියන්

    මොකද්ද මේ?? අපිටත් දියන්
  8. Kalegana

    Bimmer පොන්නයට තියෙන ප්‍රශ්නෙ ගැන හොඳ පැහැදිලි කිරීමක් 😏😏

    කුණු වට්ටක්කය මේක පැත්ත පළාතේ එන්නේ නැ ජීවිතේට.
  9. Kalegana

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    bag ටික අරගෙන. හෙන ලෝඩ් එකක් තියෙන්නේ බන්. වැන එකේ ඉඩත් නැ.
  10. Kalegana

    God's Lunch!

    මේ පොන්න්යට මේ වගේ රස කෑමක් කන්න පින නෑ
  11. Kalegana

    රෑ කෑම හැදුවා - පින්තුර පහ හයක්

    හරි මම දාන්නම්...
  12. Kalegana

    පොළොස් ඩෙවල් එකක් හැදුවා - පින්තුර පහ හයක්

    නැ නේ . අද තමයි දැක්කේ මේක. මෙහෙත් පොලොස් එනවා හිටපු ගමන්. එහෙම ආව වෙලාවක හදන්න ඕන.
  13. Kalegana

    රෑ කෑම හැදුවා - පින්තුර පහ හයක්

    මේ විදියට හදන්න කුණු බක්කියක දාල ගන්න වෙනවා නේ. අරුට මම පෙන්නුවා මේක, පෙන්නලා මේ විදියට හදන්න කිව්වා. උ හා කියල උගේ විදියට හදල. ලබන සතිඉයේ මේ විදියට හදනව ආපහු. ------ Post added on 1765193289
  14. Kalegana

    මෙත්තවිහාරී ස්වාමීන්වහන්සේ අපවත් වෙයි

    අපේ හාමුදුරුවන්ට නිවන් සුව ලැබේවා!!!
  15. Kalegana

    සිංහරාජයේ අක්කර 5000ක් විනාශ වීම 😢😢😢

    ඒ කාලේ ඔය සිද්දිය documentary එකක් විදියට කරපු වීඩියෝ සෙට් එකක්ම තියනව බන්. හොයා ගන්න බෑ නේ.
  16. Kalegana

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    කවුද යන්නේ බඩු බාර දෙන්න. දහ දෙනෙක් වත් යනවා ඇති නේද??

    No contents