මෙන්න තවත් පරණ ටෙලි නාට්‍යයක්.. නේරංජනා. මේක මට මතක නෑ. හැබැයි ගොඩක් ප්‍රසිද්ද නාට්‍ය වගේ. මේක මතක උන් ඉන්නවද. මේකේ දැවැන්තයා කියල චරිතයක් ගැන කතා කරනව දැක්ක FB එකේ එහෙම.
මේක දාල තියෙන්නේ සුනේත්‍රා සරත්චන්ද්‍ර මහත්මියගේ youtube චැනල් එකේ..
උඹල මේක බලල තියනවද?????
නේරංජනා ටෙලිනාට්‍ය