1. Kalegana

    සේසතම අහිමි වූ තිදරු පියා කුළු හරක් පහරින් මරුට 💔

    එහෙම උනොත් හොදයි. මම දැක්ක තව නුවර පැත්තේ තනියම ඉන්න ආච්චි කෙනෙක්ගේ ගේ නතට නැති වෙන්නම ගිහින්. ඒ මනුස්සය අඩ අඩ කිව්වා ඉන්න ගෙයක් හදල දෙන්න කියල. ඒවා දැක්කම පට්ට දුකක් ඇති වෙල්න්ව මෙවගෙමයි..
  2. Kalegana

    *** නිධන් වස්තු සොයා *** දෙවන කොටස..

    ඔව් හැබැයි බන්. එත් මඩේ ගිහිල්ල හොයන්න වෙන්නේ නැ..
  3. Kalegana

    *** නිධන් වස්තු සොයා *** දෙවන කොටස..

    මේ පාර නිදන් තියන තැන් ගොඩක් වැහිලා යන්න ඇති.
  4. Kalegana

    සේසතම අහිමි වූ තිදරු පියා කුළු හරක් පහරින් මරුට 💔

    එහෙම වෙන්න ඕන මචන්. මිට දවස් කොඉපයකට ඉසෙල්ලා කිව්වා හොස්පිටල් කියල. අමාරු වෙලා වෙන හොස්පිටල් එකකට මාරු කරා කියලත් කිව්වා.
  5. Kalegana

    සේසතම අහිමි වූ තිදරු පියා කුළු හරක් පහරින් මරුට 💔

    අඩෝ දවස් කීපයකට කලින් මේ පවුලේ වීඩියෝ එක දාල තිබ්බ නිවුස් වල. එතකොට මේ මැරුන මනුස්සය ඉස්පිරිදලේ කියල කිව්වා, මේ ගෙදර දැක්කම පට්ට දුප්පත් අය කියල පේනවා. @Walter White මෙන්න මේ වගේ පවුලක් හොයල උද්වාක් කරන්න ඕන.. @wissnshaftler
  6. Kalegana

    1980 ලංකාවට ආපු සුද්දී නංගි

    https://elakiri.com/threads/%E0%B6%AF%E0%B7%96%E0%B7%80%E0%B7%9A-%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%9D-1980-documentary.2020620/
  7. Kalegana

    විඝනාධිපතිට ජනාධිපති එවූ නම අනුමත නොවේ.. ඇයට එරෙහිව අල්ලස් කොමිසමෙන් පරීක්‍ෂණලු..

    මේ පොන්නයෝන්ට හොද මනුස්සයෙක් හොයා ගන්න බැරි උනාද ඕකට තවම??
  8. Kalegana

    KINGFISHER KALI SET EKA

    මේ අපි දන්න කිංග් ෆිෂර්
  9. Kalegana

    මේ මොකද මේ?

    කුනු වට්ටක්ක කැල්ලක් තිබ්බෙ. මීයෙක් උස්සං ගියා
  10. Kalegana

    මේ මොකද මේ?

    ආ මේ කුනු වට්ටක්ක කෑල්ල නේ,
  11. Kalegana

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    වැඩ ටික හිම්ට යටින් යනව නේද??
  12. Kalegana

    🫡 සම්පූර්න ආපදා සහන පැකේජ් එක සංශිප්තව

    දුන්නොත් සුපිරි,. හොද වැඩක්
  13. Kalegana

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    මේකත් හොද අදහස.. හැබැයි ලොකු ගානක් එකතු කරන්න වෙනවා..
  14. Kalegana

    🫡 නිවස අහිමි පවුලකට රුපියල් කෝටියක දීමනාවක්!

    ඉඩමයි ගෙයි දෙකම ගියා කියන්නේ මොක්ද්ද්ද බන්?
  15. Kalegana

    "එළකිරි සත්දියවර" 2025 - අදියර 1 🙏

    ඔව් අලුත් ත්රෙ එකක් දාපන් පගෝ. අනිත් යයේත් අදහස් ගම්මු..

    No contents