මේකේ තේරුම වෙන දෙයක් උනාට, ලංකාවේ කෑම ගැනමගේ අත්දැකීම.
පිට රට ඉන්න අපිට අපේ ලංකාවේ කෑම රජ බොජුන් වලටත් වඩා වටිනවා.. ඒක මාරම දෙයක්.
ඉස්සර ආපු කාලේ පිස්සුවෙන් වගේ පිට රටවල් වල කෑම කෑවේ. ගෝට් චීස්. සැමන් වාගිවු බිෆ් වගේ කට්ටිය කියන දේවල් සෑම කෑමක්ම කාල තියනවා මම උපරිම.. දැන් ඒවා කන්න කිසිම...