1. ^Night Fury^

    KFC weikputla ප්‍රයිස් වැඩ් කරලා නේද?😒

    යකෝ ඔරිජිනල් රෙසිපි එකට බත් ඇතුලත් වෙනවා. අනික බීන් බටර් ගානවා (සමහරු බීන් කෙලින්ම දානවා). ගෙදර හදද්දි බීන් බටර් එහෙම දාන්නේ නෑනේ බං. බීන් බටර් වල ටේස්ට් එක සෙට් නෑ ගොඩක් වෙලාවට. මම නම් ලංකාවෙන් පිටදිත් කාලා තියෙනවා. ඒවගෙත් බත් තිබ්බා. හැබැයි ටකෝබෙල් මල ජරාවට වඩා නම් රසයි. ඔය ගොඩක් අය පටලවන්...
  2. ^Night Fury^

    KFC weikputla ප්‍රයිස් වැඩ් කරලා නේද?😒

    ඒක තමයි බං මාත් මේ කියන්නේ. ගෙවන ගානට වටින් නෑ. පීසා වුනත් 1 buy 1 Free වගේ සීන් එකක් ඇරෙන්න වෙන නම් තේරුමක් නෑ. KFC එකේ සවාන් එක 5500. හිතපන්කෝ ඉතින් KFC chicken Bucket එක වුනත් ඔෆර් යද්දි ඇරෙන්න Not Worth the Price කියන තැන මම ඉන්නේ. අවුලක් නැතිව සල්ලි තියෙන එකෙක්ට නම් ගානක් නොවෙන්න පුලුවන්...
  3. ^Night Fury^

    KFC weikputla ප්‍රයිස් වැඩ් කරලා නේද?😒

    යකෝ ඒ ලෝකලයිස් කරලා නෙමෙයි. බුරිටො කොහොමත් හදන්නේ රයිස් දාලා මෙක්සිකෝ වලත්. :rofl: උන්ගේ ලෝකලයිස් කරලා තියෙන්නේ බං Rice Bowl එකේ Sri Lankan Chicken කියලා තියෙනවා. අනික්වා ඉතින් නෝර්මල්. මෙක්සිකන් ටේස්ට් එක සෙට් නැති එකත් එක හේතුවක්. නමුත් ලොකුම හේතුව ටකෝ එකක් 500ක් දිලා කන්න පුකේ අමාරුව කාටත්...
  4. ^Night Fury^

    කෝටි 47 ඇදිච්ච එකාට ටැක්ස් එක කෝටි 21

    පිස්සුද බං. අපේ ලොකු අම්මලට ඇදුනා ලක්ෂ 20ක් 2000 හරි 2001 හරි. 18යි අතට හම්බුනේ. 10%ක් ටැක්ස් කපලා තිබ්බා. දැන් 14% කපනවා.
  5. ^Night Fury^

    KFC weikputla ප්‍රයිස් වැඩ් කරලා නේද?😒

    මම නම් අලලලා දාලා තියෙන්නේ බං. ඔෆර් එකක් ආවොත් කනවා නැත්තම් නෑ. ඔය දේවල් වලට ප්‍රෙශර් කරන්න පුලුවන් වෙන්නේ මූලික දේවල් ටික හදාගන්න පුලුවන් වුනාට පස්සේ බං. හිතපන්කො පාලන මිල තියෙන හාල් ටිකෙත් හරියට පාලන මිලකට ගන්න බැරි ඈයෝ කොහොමද මේ වගේ එකක් ප්‍රෙශර් කරන්නේ. පොන්න ආන්ඩු ඔක්කොම කරේ බිස්නස්කාරයින්ට...
  6. ^Night Fury^

    KFC weikputla ප්‍රයිස් වැඩ් කරලා නේද?😒

    පාලන මිලවල් නෙමෙයිනේ බං. ඕවාට කේස් දාන්න බෑ. ලොකු හොටෙල්/ රෙස්ටුරන්ට් එහෙමත් ඔයිටත් ලොකු ප්‍රයිස් වලින් ඔය කෑම දෙන්නේ. කරන්න පුලුවන් එකම දේ මිනිස්සු ඕවට නොයා ඉන්න එක. එතකොට තමයි අඩු කරන්නේ. KFC අනන් මනන් ගණන් වැඩි කරලා ඒවා අඩු නොකර ඔෆර් දාලා අඩු කරන්නේ ඒකයි. බලපන්කො ගොඩක් ඒවා එහෙමයි. Dominos...
  7. ^Night Fury^

    අවුරුදු 15 ක් ගනුදෙනු

    අවුරුදු ගාන වැඩක් නෑ බං බැංකුවට ඉම්පෑක්ට් එකක් එන කස්ටමර් කෙනෙක් නෙමෙයිනම් උන් තඹේකට ගනන් ගන්නේ නෑ. උඹ ඔය බැංකුවේ මාසෙකට කෝටි ගණන් සල්ලි ගණුදෙනු හෝ තැන්පතු නැත්තම් උඹ අකවුන්ට් එක ක්ලෝස් කරා කියලා උන්ට කිසිම පාඩුවක් නෑ උන්ට දැනෙන්නෙත් නෑ. ඒ නිසා ඔන්න ඔහෙ හිටපන් බං.
  8. ^Night Fury^

    බත් දන්සැලක් දී මිනී මරාගනී..

    මොනවද බං මේ දාන නිව්ස් වල හෙඩින්. මේක දන්සල ඉවර වෙලා රෙස්ටෝරන්ට් එකක බීලා එතන වලියක් ගිහින් එතනිනුත් ආපහු මලගෙදරක යද්දි මග රැකන් ඉඳලා සිද්ධ වුන එකක්. ඒ වුනාට හෙඩින් එකේ තියෙන්නේ දන්සලකදි මිනී මරාගත්තා කියලා. ඒ අස්සේ එකෙක් නැට්ට පාගන් අහනවා ඒ කාලේ දන්සල් වල මරාගත්තද කියලා. ආයේත් ඉතින් මොකුත්...
  9. ^Night Fury^

    Cutoff age for state universities

    Internal Degree වලට නම් වයස් සීමාවක් දැම්මා වගේ මතකයි. අර උඩ කියලා තියෙන අවුරුදු 35 පොර ඕක කරාට පස්සේ ඒ නිතිය ගෙනාවේ. ඒක ගයිඩ්ලයින් එකේ සඳහනක් නෑ. UGC එකට කෝල් එකක් දාලා අහන්න. කොහොම හරි තුන් පාරක් කරා නම් ඒ කරපු අන්තිම පාර එකේ ලකුණු වලින් විතරයි යන්න පුලුවන්.(ගයිඩ්ලයින් එකේ පැහැදිලිව තියෙනවා ලියලා)
  10. ^Night Fury^

    Reddit Wars 🤺⚔️🗡️ (r/SriLanka)

    ඔය තර්ගේ ගොන් තර්කයක් බං. දෙපැත්තෙන්ම මිනිස්සු මැරුණා. හමුදාවේ අයට යුධ අපරාධ කරා කියලා නඩු දාලා හිරේ දානවා නම්, LTTE එකේ දැනට නිදහස් වෙලා ඉන්න සහ LTTE එකට සම්බන්ධ ඔක්කොමලා ඇරස්ට් කරලා උනුත් කරලා තියෙන දේවල් වලට දඬුවම් දෙන්න ඕනේ. (LTTE එකට සම්බන්ධ වීමම අපරාධයක්) හැමවෙලේම කතා කරන්නේ TAMIL...
  11. ^Night Fury^

    PC එකක් රට ගෙනියන්න පුලුවන්ද? (HELP!)

    පුලුවන් බං. මමයි මගේ යාලුවෙකුයි 2012 ගෙනාවා Singapore ඉඳලා Checked Luggage එකේ. හැබැයි ඉතින් ඉතින් Fragile Handle with Care stickers ගහගන්න මතක ඇතුව luggage බාර දෙන තැනින්. උඹේ කේසින් එක ආව බොක්ස් එක අර රිජිෆෝම් එක්ක තියෙ නම් අවුලක් නෑ. නැත්තම් ඉතින් බබල් රැප් කරන්න වෙන්නේ. ලොකු GPU එකක් තියෙ...
  12. ^Night Fury^

    ලියවන පට්ටල් වැඩ

    ගොඩක් වෙලාවට ලේත් මැශින් වල කොස්ට් එක වැඩියි අලුතෙන් එහෙම ගන්නවා නම්. අනික වැඩේ කරන්න ස්කිල් එවුන් ඉන්න ඕනේ. හරියට කරන එකාට නම් පට්ට ප්‍රොෆිට්. මොකද ඉස්සර වගේ නෙමෙයි දැන් වහන වල පාර්ට්ස් ගණන් නිසා ගොඩක් අය රෙපෙයාර් කරලා දාන නිසා ලේත් වලට වැඩ එනවා.
  13. ^Night Fury^

    ජෙප්පන්ට හෙන ගහනව ගුපියනේ ..

    අවුරුදු 76ක් එහෙම ණය වෙවී ඉද්දි කන් කෙඳිරි ගෑවෙ නැත්තම් ඇයි බං දැන් කන්කෙඳිරි ගාන්නේ? මට ජෙප්පො රට හදයිද නැත්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මෙච්චරකාලයකුත් රට ණය වෙවි ඉද්දි මීක් නොකිව්ව එවුන්ට දැන් එක පාරම රටේ ණය බර දැනුන එකයි :lol: :lol: :lol:
  14. ^Night Fury^

    PSA, Pahe වගේ 1080p ඩිරෙක්ට් බාන්න පුලුවන් සයිට් මොනාද?

    Vegamovies (domain වෙනස් වෙනවා) Single Click download. ඇඩ් නෑ. එකම කේස් එක Movies තියෙන්නේ Dual Language. Hindi + English. Player එකෙන් Audio එක English වලට දාගන්න වෙනවා. හදිස්සියකට ෆිලුමක් බාගන්න හොඳ සයිට් එකක් මේක.
  15. ^Night Fury^

    ජිම් ගිහින් කෙල උනා..

    Bulk Schedule, Shred/Cutting Schedule කියලා ජාති දෙකක් තියෙනවා බං. උඹ මොකක්ද කරන්නේ?
  16. ^Night Fury^

    🔴MEGA BREAKING 2025.05.16 : ලෝක බැංකුව පවසන්නේ සවුදි අරාබිය සහ කටාර් , සිරියාවේ හිඟ ණය ගෙවීම් සියල්ල ගෙවා ඇති බවය.🔴

    ඉතින් ඉඳපන් ටිකක් ඉවසලා. තාම මාස කීයද ඇවිල්ලා. පොන්න පක්කු අවුරුදු 76ක් මාරුවෙන් මාරුවට රට කාලා, රටේ සල්ලි තමන්ගේ පෞද්ගලික දේවල් මුදුන්පත් කරගන්න පාවිච්චි කරලා හැමනිලා රට බංකොලොත්ම කරලා දැන් මේ පුක දෙන්න එපා මාස ගානෙන් වෙනස් කරේ නෑ කියලා. අවුරුදු ගානක් මහින්දයා හොරා කද්දි කට පුක වහන් හිටියා වගේ...
  17. ^Night Fury^

    🔴MEGA BREAKING 2025.05.16 : ලෝක බැංකුව පවසන්නේ සවුදි අරාබිය සහ කටාර් , සිරියාවේ හිඟ ණය ගෙවීම් සියල්ල ගෙවා ඇති බවය.🔴

    ඉතින් මූ කියලා තියෙන කතාවට මම රිප්ල්යි කරේ. බලේ තිබ්බේ ජෙප්පන්ටද බං මෙච්චර කල් ඔහොම ආයෝජන නවත්තන්න. පුකෙන් හිනායන්නේ ඒ කතා අහද්දි. මම දන්නේ නෑ ජෙප්පන්ට මේක කරන්න පුලුවන්ද බැරිද කියන්න. මූ මේ කියලා තිබ්බ එකට දැම්මේ. ලංකාවට ආව ආයෝජන 90% වගේ නැති වුනේ හිටපු ආන්ඩු, ඇමතිලා කරපු යටි කූට්ටු වැඩ නිසයි...
  18. ^Night Fury^

    🔴MEGA BREAKING 2025.05.16 : ලෝක බැංකුව පවසන්නේ සවුදි අරාබිය සහ කටාර් , සිරියාවේ හිඟ ණය ගෙවීම් සියල්ල ගෙවා ඇති බවය.🔴

    ඔව් බං. අර මීතොට මුල්ල කුණු කන්දේ කේස් එක ගියපු වෙලාවේ ජපානෙන් මිලියන 200ක Waste disposal Project එකක් award කරා. එතකොට හිටපු ජෙපි ඇමති මිලියන 20ක කප්පමක් ඉල්ලුව නිසා ජප්පෝ ඒක අකුලන් ගියා. 2017 දි ජෙප්පො රට කරන කාලේ ඩොලර් බිලියන 1.3ක mono Rail project එක ජපානෙන් 1% පොලියට ණය දීලා කරන්න යද්දි...
  19. ^Night Fury^

    2012 දී පොලු වලින් ගහල 21 ක කොල්ලෙක් මරපු උන්ට දඬුවම් දෙන්නේ දැන් , මරණ දඬුවම දෙද්දී අපරාධ කාරයෝ දෙන්නෙක් මැරිලත් . 5කට මරණ දඬුවම , 18 ට අඩු උන්ට ජීවි

    අවුරුදු 16යි. මහ පොඩියක් නෑ. අනික බං මිනිහෙක් මරන්න පුලුවන් නම් ගහලා එතන කිසිම ළමාකමක් නෑ. මුන්ව ඇප පිට එලියට දාලාද තිබ්බේ?
  20. ^Night Fury^

    2012 දී පොලු වලින් ගහල 21 ක කොල්ලෙක් මරපු උන්ට දඬුවම් දෙන්නේ දැන් , මරණ දඬුවම දෙද්දී අපරාධ කාරයෝ දෙන්නෙක් මැරිලත් . 5කට මරණ දඬුවම , 18 ට අඩු උන්ට ජීවි

    අර හුත්තියෙක් එනවා අඬාගෙන මේ පොඩි ළමයින්ට මේ වගේ දඬුවම් දෙනවාද කියලා. එතකොට පොඩි ළමයි මිනිහෙක් මරලා කරේ ළමා වැඩක් වෙන්න ඇති. මුන්ට අඩු ගානේ ජීවත් වෙන්න හරි පුලුවන්. සාධාරණ හේතුවක් නැතිව එකෙක්ව මරනවා නම් අනිවාර්යෙන් ඒක කරපු එකාටත් මරණ දඬුවම දෙන්න ඕනේ.

    No contents