1. ^Night Fury^

    Update: රම්බොඩ බස් රථ අනතුර: මියගිය සංඛ්‍යාව 15 ක් දක්වා ඉහළ යයි

    මේක දැක්කම මතක් වුනේ 1999 දි උඩුදුම්බරදි මගේ තාත්තා ගමන් කරපු බස් එක පෙරලුනා අඩි 500ක් පහලට. මේ වගේ නෙමෙයි පාරට පේන් නැති ගානටම පහලට වැටිලා තිබ්බා. ලොකුවට ආරක්ෂක වැටවල් නැති කාලේ. ඒක ජපන් බස් එකක්. AC බස් තිබ්බෙ සීට් 32. ඒකේ 16ක් හරි 19ක් හරි මැරුණා කොන්දොස්තරත් ඇතුලුව. පෙර පිනකට තාත්තට ලොකු...
  2. ^Night Fury^

    මෝරු මිරිස් කරල් පැකට්

    ඉතින් බං මෝරු මිරිස් හදන්නේ එහෙම ලුණු රසට තමයි. ඕවා අමු කරල් අරගෙන බටර් වල/මුදවපු මී කිරි වල පොඟවලා වේලන ඒවානේ. බටර් වල තියෙන ලුණු රස තමයි සෙට් වෙන්නේ වැඩි හරියක් ඕකේ.
  3. ^Night Fury^

    Accident ekak unama CCTV camera footages ganna puluwan Policiyen da?

    Street Cam(Traffic Cam) වලින් ගන්න නම් පොලිසියෙන්. ලඟ පාත කඩේක හරි ගෙදරක හරි තියෙන එකකින් ගන්න නම් ඒ කෙනාට විස්තරේ කිව්වම දෙනවා ගොඩක් වෙලාවට.
  4. ^Night Fury^

    ඉන්දියාව පකිස්ථානයට ගහන් නෑ. නිකන් බොරුවට බය නොවී හිටපන්. ඉන්ද්‍රජිත් ගමගේ බොහොම වගකීමෙන් කියන්නෙ. ☺️☺️ Indrajith Prediction 👏

    උඹ වගකීමෙන් කියලා හරි ගියපු එකක් පෙන්නපන් බලන්න. මම හැමදාමත් කියන්නේ තිස්ස අත්තනායකයි උඹයි ලඟම නෑයෝ කියලා. දැන් පොන්නයා වගේ ත්‍රෙඩ් 3 4ක් දාලා මේවා දැක්කේ නෑ වගේ ඉඳිවි.
  5. ^Night Fury^

    Pizza hut coupon codes !!

    DM කරා. මැයි 05 වෙනකන් වලංගුයි.
  6. ^Night Fury^

    ඒපාර අපෙ ගෙදරත් පහුකරල පෝලිම 🤯

    යකෝ ඕවා Sediment කරලා Disinfect කරලා බං ආපහු එවන්නේ. 100% පිරිසිදු ජලය බං ගඟට දාන්නේ. වෝටර් බෝර්ඩ් එකේ බට ලයින් වලින් එන වතුර වෙනම ෆිල්ටර් වෙලා එන්නේ. උඹේ තියරි අනුව ලංකාවේ මිනිස්සුන්ගෙන් බාගෙට බාගයක් පාචනය හැදිලා තියෙන්න ඕනේ.
  7. ^Night Fury^

    ඒපාර අපෙ ගෙදරත් පහුකරල පෝලිම 🤯

    Waste Water Treatment Plants හැමතැනම තියෙනවා මචං. ඒවා හරහා Treat කරලා තමයි මුදා හරින්නේ ගඟට නැත්තම් මූදට. නිකන් හරවන් නෑ කවදාවත්. අනික Treat කරාට පස්සේ බොන්න පුලුවන් මට්ටමට පිරිසිදු වෙනවා. රද්දොළුගම තියන Plant එක ගහපු සුද්දා ට්‍රීට් කරපු වතුර බීලා පෙන්නුවාලු එච්චරට පිරිසිදුයි කියලා.
  8. ^Night Fury^

    SLT usage??

    එහෙම කේස් එකක් නෑ නේද? රෑ 12 ඉඳලා උදේ 7 වෙනකන් අන්ලිමිටඩ් යනවා. උදේ 7-8 වෙනකන් අර පැකේජ් එකට හම්බෙන Free Data වලින් තමයි කැපෙන්නේ. රෑ 12 ඉඳලා උදේ 7 වෙනකන් unlimited කරාට පස්සේ මෙතුවක් කාලෙකට මගේ නම් Data ඔය විදියට තමයි කැපුනේ.
  9. ^Night Fury^

    දඩ online ගෙව්වොත් තැපැල් දේපාර්තමේන්තුවේ ලාබය අඩු වෙනවා කියලා තැපෑලේ යූනියන් ටික කියනවලු.

    එහෙම තැපෑල නාහෙන් ඇඬුවා කියලා බෑ බං. ඔය හයිවේ හදන්න කලින් ඉස්සර කොළඹ ගාල්ල මූදු ලයින් එකේ කඩ කරන අය කොච්චර කේස් දැම්මද ඕක කරන්න එපා උන්ට බිස්නස් අඩු වෙනවා කියලා. නමුත් ඔය අඩුවෙන බිස්නස් වලට සාපෙක්ෂව අනික් පාර්ශවයට යම් වාසියක් වෙනවා නම් අර අයට පාඩු විඳගන්න වෙනවා. ඒකත් හරියට කැමරා ෆෝන් ආවට පස්සේ...
  10. ^Night Fury^

    🔴ඇමරිකාව චීනයට 245% බදු පැනවීමට තීරණය කරයි..

    ඇමරිකාව ඔය ලබ්බවල් කරලා හොම්බෙන් යන්න යන්නේ. කලින් නම් ඩිප්ලෝමැටික් ලබ්බක් කියලා කිව්වැකි. මේක තනිකරම ආධිපත්‍යය පතුරවන්න කරන දෙයක්. චීනෙත් ලොවෙත් නිකන් නම් ඉන්නේ නෑ.
  11. ^Night Fury^

    Kurunegala atayo waren

    ටවුන් එකට ඇවිත් මාවතගම, මැටිබොක්ක, බස් එහෙක නගින්න. අස්ලිය හෝටලේ ගාව බස්සන්න කිව්වම හරි. නුවර බස් වල නගින්න එපා. කුරුණෑගල ඉඳලා 8km වගේ තියෙන්නේ. ඒ නිසා පික් මී එකක් දාගත්තත් අවුලක් නෑ. කැමති විදියක් කරන්න.
  12. ^Night Fury^

    කොලාත්මා ට බඩු හරි - CID යට

    CID යට කරන්න පුලුවන් පකක් නෑ. බලන් ඉඳින්කෝ.
  13. ^Night Fury^

    කුඩ්ඩියෝ දෙන්නා

    Officer On Duty (2025) මලයාලම් ෆිලුමක්.
  14. ^Night Fury^

    Dubai Chocolate වංචාවක්ද?

    Fake ඒවා වැහි වැහැලා. Original එක නම් රසයි. හැබයි ඔය කියන ගනන් දිලා කන්න තරම් රසක් නම් නෑ.
  15. ^Night Fury^

    SLT - Dialog ඉවරවෙන හැටි

    වින්ඩෝස් ඔටෝ අප්ඩේට් එහෙම අයින් කරපන්. ශුවර් නැත්තම් WIFI Disable කරලා Ethernet එකෙන් වැඩ කරලා බලපන් දවස් 10. එතකොට වෙන කවුරුත් පාවිච්චි කරන් නෑ කියලා ශුවර් නේ.
  16. ^Night Fury^

    වාහන පෙන්නලා ඇනලා තියෙනෙවද?

    මගේ යාලුවෙක් නම් ඇන්නා ගිය අවුරුද්දේ. 97 චීස් කෑල්ලක් වගේ ලස්සන එකියක්. අරූගේ මොන්ටේරෝ එකයි තව කාර් එකකුයි තිබ්බේ. ඌ ගානට ලයින් කරලා ඇන්නා පැන්නා. අරකි සෙට් වුනේම වාහන තියෙන නිසා සල්ලි වලට. හැබැයි ඒකි දැනන් උන්නේ නෑ අරූට බඳින්න කෙල්ලෙක් ඉන්නවා කියලා. මූත් අරකිව හාවා කරා. අරකිත් ගානට සල්ලි නිසා...
  17. ^Night Fury^

    වහා ගිණි අැවිලෙන සුළුයි..අැමරිකාවේ නේද මේ..😱😱🔥

    ගින්නට වතුර දැම්මම නිවෙන්නේ නැති වෙලාවට කරන්න ඕනේ ගින්නට වතුර දානවට වඩා ගින්නට පිටින් තියෙන ඒරියා එක තෙමන එක. එතකොට ගින්නට ඇවිලෙන්න බෑ. අපි ඔය වෙලාවට පැනික් වෙන නිසා ගින්නටම වතුර දදා ඉන්නවා. පොඩි හෝස් වලින් එක පාර නිවන්න හරිම අමාරුයි ලොකු ගින්නක්.
  18. ^Night Fury^

    ඇයි වාහන රේස් කරන්නේ උදේට?

    යකෝ වාහනේ ස්ටාර්ට් කරපු ගමන් ලෙල්ලටම පාගන්න හොඳ නෑ කියලා තමයි මම නම් අහලා තියෙන්නේ. හීට් ප්ලග් කේස් එහෙම තියෙ නම් සමහරු ස්ටාර්ට්‍ කරලාත් පාගනවා ටිකක් රත්වෙන්න කියලා. මොකද නැත්තම් ආයේ එන්ජින් ඕෆ් වුනාම ස්ටාර්ටර් මෝටරේ ගහලාම බැටරිය බහින නිසා. ඒ ඇරෙන්න සාමාන්‍යයෙන් ස්ටාර්ට් කරලා අයිඩල් එකේ තියනවා...
  19. ^Night Fury^

    අනේ බුදු සෑර් ගහන්න එපා! මහරගමදි අම්බානෙට නෙළයි!

    මචං මොන ආණ්ඩුව වුනත් බං ඔහොම ලේසියට ප්‍රශ්න විසඳන්න පුලුවන් නම් විසදන් නැතිව ඉන්නේ නෑ. එහෙම ස්ට්‍රයික් කරාම කැන්සල් කරන්න පුලුවන් නමුත් ඊට පස්සේ මානව හිමිකම් කේස් වැටෙනවා වගේම අනික් අතට ඔය අයින් වෙන එක බස් එකක් ගානේ වෙන්නේ මිනිස්සුන්ටමයි අපහසුතාව. අපි මේ පිටින් බලලා හිතනවාට වඩා හරි සංකීර්ණයි ඔය...

    No contents