මේකේ එවුන් මුට බැනලා වැඩක් නෑ බං සැලරි නෑ, අරකයි මේකයි කියලා. මූ දෙන්න පුලුවන් ගාන දාලා තියෙනවා. කැමති එකෙක්ට යන්න පුලුවන් නේ. කරන වැඩේට සරිලන මුදලක් සෙට් වෙන්නේ නැත්තම් එයාට අයින් වෙන්න පුලුවන්. අඩු ගානේ අතේ සතයක් නැතිව ඉන්න එකෙක්ට ඔය ජොබට ගිහින් හරි කීයක් හරි හොයාගන්න පුලුවන්. ඒකෙන් මේන්ටේන්...