ඔය තර්ගේ ගොන් තර්කයක් බං. දෙපැත්තෙන්ම මිනිස්සු මැරුණා. හමුදාවේ අයට යුධ අපරාධ කරා කියලා නඩු දාලා හිරේ දානවා නම්, LTTE එකේ දැනට නිදහස් වෙලා ඉන්න සහ LTTE එකට සම්බන්ධ ඔක්කොමලා ඇරස්ට් කරලා උනුත් කරලා තියෙන දේවල් වලට දඬුවම් දෙන්න ඕනේ. (LTTE එකට සම්බන්ධ වීමම අපරාධයක්)
හැමවෙලේම කතා කරන්නේ TAMIL...