හරි උබලා කියන්නෙ බුද්දාගමේ සතුන් මරන්න එපයි කියලා නේ. ... ඉතින් උබලා මීකිරි කනවයි කියලා හිතගෙන ශුද්‍ර ජීවි කොච්චරක් කිසිම අනුකම්පාවක් නැතුව මරනවද?
උබ මෙඅ කතා කරන්නේ bacteria ගෙන. අපේ අග ඇතුලේ වගේම හමේත් bacteria තියෙනවා... අනික එක ප්‍රාණයක් විදියට සලකන්නේ නෑ... bio කරන එකෙක් ගෙන් හරියට අහ...