Gun license

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔව් බන්. මටත් ඕනේ බල්ලන්ට වගේ තියන්න එකක්. මැරෙන්නේ නැති එකක් නම් වැඩිය හොඳයි. :yes::yes:

    උබත් කටපොල්යක් හදා ගනින්
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    filepicker%2FfjyCPXHmR2WzXROWeRV8_scarface.jpg
    Z
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    රිස්ක් එකක් තියනව නම් ජීවිතයට, සල්ලි සෑහෙන්න ළග තියනව සහ ප්‍රවාහනය කරනව නම් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්.
    ගිනි අවිය ලබා දෙන්නේ තමුන් ගේ රිස්ක් ඇසෙස්මන්ට් එකක් කරලා සහ තියන රිස්ක් එකේ හැටියට.
    මුදල් ගෙවල ගන්න වෙන්නේ.

    ප.ලි.
    ගන්නව නම් චීනෙ ගහපු බ්‍රවුනින්ග් කහල ගොඩවල් ගන්නේ නැතුව ස්මිත්&වෙසන් එකක් හෝ අඩුම තරමේ එස්&ජී එකක් වත් ගනිය..............

    glock 27 ekak ganin patta.... surface eka crack wennathi ekama cheap gun eka
     

    aruna47

    Well-known member
  • lol, bayawela, ridila, salli weya karala mama wenuwen. :rofl::rofl::rofl:
    Balapan thopilawa mama natawana heti. :P

    Ridei, endei. Baya nowi waren Naki Ponnayao, nettan mama thowa hoyan enawa. :yes:

    මම රුපියල් 1000 වියදම් කරලා අනික් පැත්තෙන් 10,000 හොයන එකෙක් :rofl: තෝ වගේ බඩුවකට කෝල් එකක් අරන් මම හිනා වෙන එකම ඇති. මට වටින්නේ 1000 නෙම :rofl::rofl:

    රිදෙයි අඬයි වැළපෙයි ගු යයි
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම රුපියල් 1000 වියදම් කරලා අනික් පැත්තෙන් 10,000 හොයන එකෙක් :rofl: තෝ වගේ බඩුවකට කෝල් එකක් අරන් මම හිනා වෙන එකම ඇති. මට වටින්නේ 1000 නෙම :rofl::rofl:

    රිදෙයි අඬයි වැළපෙයි ගු යයි
    Nakiyata hondatama Ridila/Bayawela™ :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::P
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඉඩම් අක්කර 5කට වැඩියෙන් තියනවනම් වගා ආරක්ෂාව සඳහා ගිනි අවියක් ඉල්ලුම් කල හැක(shot gun only),අවුරුද්දකට ලක්ෂ 10 කට වඩා ආදායම්බදු ගෙවනවනම් පුද්ගල ආරක්ෂාව පිනිස ගිනිඅවියක් (pistol)ඉල්ලුම් කල හැක .වැඩි විස්තර ප්‍රාේශීය ේකම් කාර්යාලයෙන් .....:D

    tax 10 lakh gewanna onada :P
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අවශ්‍ය සුදුසුකම්
    තුවක්කු බලපත්‍රයක අවශ්‍යතාවය සාධාරණීය කරන වලංගු හේතූන් ඇති ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම.

    සටහන : තුවක්කු හිමිකර ගැනීමට නුසුදුසු පුද්ගලයෝ
    මහලු පුද්ගලයන්
    රෝගී පුද්ගලයන්
    කුඩා ලමුන්


    ඉදිරිපත් කිරීවේ ක්‍රියාපටිපාටිය
    අයදුම්කරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කෙටුම්පත් ඉල්ලුම් පත්‍රයක් ලබා ගැනීම.
    අයදුම්කරු බලපත්‍රයක අවශ්‍යතාවය පැහැදිළි කිරීම.
    තුවක්කු බලපත්‍රය ලබාගැනීම සඳහා ගිනි අවි ආඥාපනතේ 23 වැනි වගන්තිය යටතේ නියමිත ඉල්ලම් පත්‍රයක් සමිපූර්ණ කර අදාල බලපත්‍ර නිකුත් කිරීවේ නිළධාරියා වෙත ඉදිරිපත් කිරීම.


    meka balapan machan

    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=471&task=info&lang=si
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රිස්ක් එකක් තියනව නම් ජීවිතයට, සල්ලි සෑහෙන්න ළග තියනව සහ ප්‍රවාහනය කරනව නම් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්.
    ගිනි අවිය ලබා දෙන්නේ තමුන් ගේ රිස්ක් ඇසෙස්මන්ට් එකක් කරලා සහ තියන රිස්ක් එකේ හැටියට.
    මුදල් ගෙවල ගන්න වෙන්නේ.

    ප.ලි.
    ගන්නව නම් චීනෙ ගහපු බ්‍රවුනින්ග් කහල ගොඩවල් ගන්නේ නැතුව ස්මිත්&වෙසන් එකක් හෝ අඩුම තරමේ එස්&ජී එකක් වත් ගනිය..............

    :yes: ;) ;)