1. Chathurangaabey

    - සුපිරි වදන් -

    හිරු මියගියටත්, හිරු මරෙන්නටත් : දෙකම එකනේ බන්...
  2. Chathurangaabey

    Windows 10

    7 එකේ කලි තියෙන හින්ද 8.1 එකට වඩා හොද වෙයි... multi desktop නම් සැහෙන්න වැදගත් වෙයි... (like mac) එක 1 st time ද windows වලට එන්නේ... ?
  3. Chathurangaabey

    TAKEN 3 TRAILER

    meken iwarawunoth hodai... nathnam ekath epa wenawa....
  4. Chathurangaabey

    පලස්තීනයට අැ ඩො මිලියනය ලබාදෙයි

    One tharam innawa shaho...:baffled: lankawata wada anthai
  5. Chathurangaabey

    Amila Nadeeshani met with an accident

    ගොන් කදක් බන්,
  6. Chathurangaabey

    I'm Drunk

    අනේද කියන්නේ.. neat ගහන තරම් වෙන සැපතක් කොහෙද?
  7. Chathurangaabey

    Pre Wedding Shoot

    ඕක මටත් තියෙන ප්‍රශ්නයක්... ඇත්තටම මොකක්ද මේකේ අරමුණ...:dull:
  8. Chathurangaabey

    යටි හිත!

    මටනම් හමදන ගණන් වරදිනවා... එනිසා ගනින්න ගියොත් නිදාගන්න පැය 4 වත් නිදාගන්න වෙන්නේ නෑ...:oo:
  9. Chathurangaabey

    SRI LANKAN TELECOM GIRL

    පරදේ නේ, පව් නේ,,, නේ නේ නේ කියල පුරුද්දට අගට NO දානවා හැම එකේම...
  10. Chathurangaabey

    taji kella noziya

    හු**... හු**... හ පප්පා හු**... :oo::oo:
  11. Chathurangaabey

    ටියුෂන් පන්ති වල තිබුන විශේෂතා

    ටිකක් කල් යද්දී ඕක හරියාවි බන්... විෂය දැනුම තම වැදගත්... මම ඕනේ තරම් දැකල ත්‍ය්නවා කුණුහරුප කියල ළමයි අල්ලාගෙන ඉන්න උන් පොඩ්ඩක් වත් විෂය දැනුම නැතුව... සල්ලිම target කරන්නේ නැතුව හොද ගුරුවරයෙක් වුයන් මචන්... congratz...:yes::yes::D
  12. Chathurangaabey

    ටියුෂන් පන්ති වල තිබුන විශේෂතා

    මම combined ගියේ දුෂ්‍යන්ත මහබදුගේ... revision එකට ගියේ අන්තිම මොහොතේ... එතකොට තම තේරුනේ sine cosine වත් හරියට බැ කියල.... උ නියමෙට පාඩම් අතරේ සම්බන්දෙ පෙන්නලා දෙනවා... කියන tone එකට හොදට ඔලුවට යනවා... මම ගියේ 2005... පස්සේ මිනිහ පොලිටික්ස් වලට ඇවිත් චා වුනාද මන්ද?
  13. Chathurangaabey

    හොද Virus guard එකක් ?

    danna kale idala kaspersky thama use karanne... kisi awulak wela naa ada wenakal
  14. Chathurangaabey

    FORD MUSTANG 2015 - පට්ට

    basic eka $50,000 ta eha... Basic eka wadak naa ban... AC th nadda koheda? Site eke thynawata wada dealer lagata giyama story eka wenas:oo:
  15. Chathurangaabey

    කන්න_කලින්_මේ_ගැනත්_හිතන්න

    People tends to eat these food since they are lot cheaper than healthy food.
  16. Chathurangaabey

    Sujeewa prasanne arachchi - Tharu 3

    "sujeewa prasanne arachchige" simply why?
  17. Chathurangaabey

    colombo physicl

    ඕකට හේතුව ලංකාවේ science industrial jobs අඩු එක... උබට PHD usa එන්න ඕනෙනම් degree එක එක්ක වෙන මුකුත් කරන්න ඕනේ නෑ... කලේ නාස්ති නොකර හොදට වැඩ කරලා 1st or 2nd upper class එකක් ගන්න බලපන්... ඊට පස්සේ us එන්න ලේසි... ලංකාවේ company යනවනම් cima වගේ ඒවා වැදගත් වෙයි...
  18. Chathurangaabey

    ගුවන් යානා 11ක් හෙට 'White House Down'

    "'White House Down' නම් එම චිත‍්‍රපටය තුලින් එම බිහිසුනු ප‍්‍රහාර ඉතා තාත්ත්වික ආකාරයෙන් තිරයට නගා තිබුනා" ahawal ekada dannaa තාත්ත්වික.
  19. Chathurangaabey

    ලංකාවේ_විතරයි..!!

    maharagama wathura tankiya pare ne

    No contents