1. ||K~E~M~I~T~H||

    Bangladesh ගොඩනැගිල්ල කඩා වැටීම..

    පව් බං, අසරණ ජිවිත වලටයි හැමදාම දුකක් ඇති වෙන්නේ.
  2. ||K~E~M~I~T~H||

    Nokia808~Black Hard Cover

    E Bay එකේ නම් තියෙනවා බං එපා වෙන්න, මම බැලුවේ මෙහෙ තියෙනවා නම් ගන්න ලේසි හින්දා.
  3. ||K~E~M~I~T~H||

    Toyota Harrier

    2003 නිෂ්පාදිත වාහනයක් හින්දා ඕය ගාණට පාඩුයි වගේ බං, ඕය ගාණට අලුත් වර්ගයේ Rav 4 වාහනයකට ගියත් පාඩු නෑ. මම නම් කියන්නේ.
  4. ||K~E~M~I~T~H||

    NEED HELP TO BUY A CAR

    කාර් එක ලස්සන වුනාට ලංකාවේ Hyhundai වාහන වලට Second Market එකක් නෑ මචන්. ඒ හින්දා ගන්න කලින් පොඩ්ඩක් ඒ ගැනත් හිතන්න.
  5. ||K~E~M~I~T~H||

    Nokia808~Black Hard Cover

    01 මේ වගේ Cover එකක් හොයා ගන්න පුලුවන් වෙයි ද ලංකාවේ. මම Phone කඩවල් හැම එකටම වගේ ගියා, ඒත් ආසාවට වත් එකෙක් ලග වත් නෑ, මේ වගේ Cover ගන්න තැනක් දන්න කියන අය කියන්න කෝ බලන්න. ( නුවරින්ම ගන්න පුලුවන් නම් ලොකු දෙයක් ) අනික Nokia 808 එකට කිව්වාම ඒ ෆොන් එක ගැනවත් හරි දැනුමක් නැති අයයි හැම තැනම...
  6. ||K~E~M~I~T~H||

    Data Entry Operator (Female)

    දැන් මේ රස්සාවට කියක් වගේ වැටුපක් ලැබෙයි ද කියලාත් කියහල්ලා කෝ බලන්න. :rolleyes:
  7. ||K~E~M~I~T~H||

    Data Entry Operator (Female)

    ඔව්, බං එකමයි මමත් මේ අහන්න බැලුවේ. :oo: ඌ ඒ දේ දාලා තිබ්බේ නැත්නම් මේ කතාව ඇත්තක් කියලා හිතන්නවත් හරි තිබ්බා. :baffled:
  8. ||K~E~M~I~T~H||

    IPL T20 Live Online

    IPL T20 Live Online බලන්න පුලුවන් වැඩිය Spam Advertisement නැති Site එකක් කියහල්ලා කෝ බං. මම නම් බලාගෙන හිටියේ මෙකේ, ඒත් Spam Advertisement Screen එකේ වැටිගෙන තියෙද්දි එපා වෙනවා බං උඹලා දන්න හොද හිරවීගෙන යන්නේ නැති සයිට් ටිකක් කියන්න කෝ බලන්න. නොදන්න අය Bump කරලා උදව් කලාත් කාරි නෑ.
  9. ||K~E~M~I~T~H||

    IPL බලන Wife..!

    :lol:
  10. ||K~E~M~I~T~H||

    නුඹේ මල් ගවුමේ...

    ලස්සනයි,
  11. ||K~E~M~I~T~H||

    IPL~Sanga

    Sunrisers Hyderabad නායක කුමාර් සංගක්කාරට මොකද බං වුනේ, ගිය පාර මැච් එකේදිත් ගැහුවේ නෑ. :oo:
  12. ||K~E~M~I~T~H||

    YouTube Money

    අපිටත් කියහන් කෝ බං.
  13. ||K~E~M~I~T~H||

    නොමිලේ~පුස්_පැටවුන්

    පුස් පැංචලාගේ අම්මාට පුදුම සතුටක් දැනිලා ඇති නේ. මොනවා වුනත් මේ කතාවේ අන්තිමට සතුටු දායක කතාවක් අහන්න ලැබිම සන්තොසයි.
  14. ||K~E~M~I~T~H||

    LOVe

    ඒකී කැම්පස් ගියාම එකීව අතේ දුරින් තියාගෙන ජිවත් වෙන්නේ නැතිව සතියකට සැරයක් වත් ගිහිල්ලා කතා බහා කර ගනින් බං, අනික හැමදාම වගේ කතා කරපන්. කොහොමත් ඒකී උඹට බොක්කෙන් ආදරේ කරන එකියෙක් නම් කැම්පස් නෙවෙයි කොහේ ගියත් කෙල්ලොන්ගේ හිත් වෙනස් වෙන්නේ නෑ. ඒ හින්දා උඹ ඒ ගැන බය වෙන්න යන්න එපා.
  15. ||K~E~M~I~T~H||

    නොමිලේ~පුස්_පැටවුන්

    මේ පැටවුන්ගේ අම්මා නම් දවසක් දෙකක් වැඩිම වුනොත් සතියක් ඒ ගැන දුක් වේලා ඉදි, ඒත් පොඩි පැටව් ටික ගොඩ ගන්න නම් ටිකක් මහන්සි වෙන්න වෙයී, හේතුව කන්න තරම් වයසක් තවම නැති හින්දා.
  16. ||K~E~M~I~T~H||

    නොමිලේ~පුස්_පැටවුන්

    පුස් පැටවුන්ගේ අම්මාත් හොයනවා වෙන්න ඇති පැටවුන් ටිකට මොකද වුනේ කියලා, පව්, අසරණ ජිවිත.
  17. ||K~E~M~I~T~H||

    Laptop Help

    වියදම් කරන්න පුලුවන් ගාණ කිව්වා නම් තවත් හොද දෙයක් තොරලා අපේ එවුන්ට කියන්න පුලුවන් වෙයි..
  18. ||K~E~M~I~T~H||

    Majestic City !

    එහෙම විශේෂයක් නෑ බං. කොහේ ඉදලා බැලුවාත් රසවිදින්න පුලුවන්. කොහොම වුනත් ඉස්සරහාම ඉන්නේ නැතිව මැද හරියේ වගේ හිටියාට ප්‍රශ්නයක් නෑ
  19. ||K~E~M~I~T~H||

    HP i3 Notebook for SALE

    පින්තුර ටිකකුත් එකතු කරපන් කෝ බලන්න.

    No contents