කවුරු කවුරුත් මේ Game එක ගහනවා වෙන්න ඇති නේ Facebook එක පැත්තේ Log වුන වේලාවේ. :cool:
මේ Game එකෙම දවසම Log වේලා ඉන්න උදවියත් ඇති නේ එළකිරි සයිට් එකේ. :D
ඒ අයගෙන් මම නොදන්න දෙයක් අහන්නයි මේ සුදානම :oo:
මචන්ලා උඹලා දන්නවා ද දැන් අපේ Pool Profile එකේ විස්තර අනිත් අයට පෙන්නේ නැති වෙන විදියට හදන...