දේශීය පලතුරු සතු ගුණ
පැණි කොමඩු
වියලි කලාපයේ බහුලව ඇති මෙම පලතුරු මෑතකදී මහජනතාව අතර ජනප්‍රිය වීමට පටන් ගත්තකි. පසුගිය කාලයේ සීතල යයි පවසා ශ්‍රී ලාංකික මහජනතාව ප්‍රතික්ෂේප කළ දෙයකි. මෙහි ඇති කැරොටීන් විශේෂයෙන් පිළිකා මර්දනය සඳහා ඉවහල් වන බව දැන් පැවසේ. එමනිසා බටහිර රටවල විශේෂයෙන්...