෴ ප්ලාස්ටික් + මරණය ෴
ප්ලාස්ටික් වර්ග
1. පෙට් (PET) - Poly Ethilene Terephthalate
මේවා ඊතල තුනක් මැද අංක 1 සළකුණින් දක්වා තිබෙනවා.මේවා සකස් කර ඇත්තේ එක් වරක් පමණක් භාවිතා කර ඉවත දැමීම සඳහායි. වෙළෙඳපොලේ බහුලවම දකින්න තියෙන වතුර බෝතල්, බීම බෝතල්, කෑම පිසින තෙල් වර්ග අසුරා තබන බෝතල් මේ වර්ගයට...