අන්තර්ජාලයෙන් විනාඩියක්
මිනිත්තුවක් තුල අන්තර්ජාලයේ හුවමාරුවන දත්ත ප්‍රමාණය ගණනින් 1,572,877GB වේ.
වෙළද දැන්වීම් මිලියන 10ක් ප්‍රචාරය වේ. ට්විටර් වෙබ් අඩවිය හරහා විනාඩියකට ට්විටර් පණිවුඩ 347,222 ක් මුදාහැරේ.
ෆේස්බුක් වෙබ් අඩවිය හරහා නිකුත් කෙරෙන වෝල් පෝස්ට් ප්‍රමාණය මිලියන 3.3ක් වන අතර...