තාත්තලාගේ තරු දියණියෝ
දිනක්ෂි ප්‍රියසාද්, ශේෂාද්‍රි ප්‍රියසාද්, ශනුද්‍රි ප්‍රියසාද්
1986 දී පෙරළිකාරයෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවේ හරඹ පෙන්වීම ආරම්භ කළ දිනේෂ් ප්‍රියසාද් නොම්මර එකයි, වරදට දඬුවම්, හොඳ හොඳ සෙල්ලම්, පාරාදීසයේ, හිතට දුකක් නැති මිනිසා, කම් ඕ ගෝ චිකාගෝ, දෙමෝදර පාලම, නරලොව...