1. sbanurada

    ~ සිංහළ මාස වලට නම් හැදුනු හැටි ~

    ~ සිංහළ මාස වලට නම් හැදුනු හැටි ~ බක්, බක් මාසයේ මුල් නම වුයේ ‘බග්’ මසයි. ‘බග්’ යන වචනය හැදෙන්නේ භාග්‍යවත් යන්නෙන්. එනම් සිංහළ අවුරුදු කාලය එන මාසය, සිතට සතුට ගෙන දෙන නිසා එයට බග් මාසය කියනවා. වෙසක්, විසා නැකත හෙවත් වෛශාඛ නැකත, නැගෙනහිර ක්ෂිතිජයේ පායන අවස්ථාවේ සිදුහත් කුමරුවන් බුදු වෙන්නට...
  2. sbanurada

    දෙකේ වෙනස දන්නවාද

    දෙකේ වෙනස දන්නවාද
  3. sbanurada

    ඇතැම් සිදුවීම් මීට පෙර සිදුවූවා සේ හැගෙන&#3530

    ඇතැම් සිදුවීම් මීට පෙර සිදුවූවා සේ හැගෙන&#3530 ඔබටත් සමහර විට මෙවැනි අත්දැකීම් වලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්න පුලුවන්.ගොඩක් වෙලාවට මෙම අත්දැකීමට මුලින්ම මුහුණ දුන්න කෙනෙක්ට මුලින්ම ඇති වෙන හැගීම තමයි තමන්ට යම් කිසි බලයක් වැනි දෙයක් ලැබී ඇත්දැයි කියලා. එහෙමත් නැත්නම් යම් කිසි මානසික රොගයක්...
  4. sbanurada

    විජය ඝාතනය කල හැටි කියන ඝාතකයා

    විජය ඝාතනය කල හැටි කියන ඝාතකයා වේලාව උදෑසන දහය, දහයයි තිහ පමණ වන්නට ඇත. කුලියට ගත් කඩය අසලින් නික්‌ම ගිය දෙදෙනා, කිරුළපන පාර දිගේ පැමිණියේ, පාලගේ ගරාජයට යන අදහසිනි. බයිසිකලයට නැගුණු ලයනල් එය පදවාගෙන යන ටාසන්ට පවසන ලද්දේ, තමන් පාලගේ ගරාජයට ගොස්‌ තුවක්‌කුව රැගෙන එන තෙක්‌, බයිසිකලයෙන් රවුමක්‌ ගසා...
  5. sbanurada

    දැල් වල පැටලුනු අමුතු මාලු

    දැල් වල පැටලුනු අමුතු මාලු
  6. sbanurada

    ~ ලෝකේ ලස්සනම කුරුල්ලෝ ~

    ~ ලෝකේ ලස්සනම කුරුල්ලෝ ~ 01. Golden Pheasant 02. Quetzal 03. Hoopoe 04. Bali Bird of Paradise 05. Atlantic Puffin 06. Northern Cardinal 07. African Crowned Crane 08. Bohemian Waxwing 09. Blue Jay 10. Broad-Billed Hummingbird 11. Dusky Lory 12. Green Wing Macaw...
  7. sbanurada

    පුටින් සහ ට්‍රම්ප් අතර වෙනස

    පුටින් සහ ට්‍රම්ප් අතර වෙනස රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූතින් KGB ඔත්තු සේවයේ හිටපු සාමාජිකයෙකි. ඇමරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයෙකි. වසර 2000 සිට රුසියාවේ දේශපාලන වේදිකාවේ ඉහළින්ම සිටින ජනාධිපති පූතින්, ජූඩෝ කළුපටි ධාරියෙකි(Black belt) . සෝවියට් පාලන...
  8. sbanurada

    it අයට පට්ට job set 1ක් .ඉක්මන් කරන්න

    it අයට පට්ට job set 1ක් .ඉක්මන් කරන්න http://www.peoplesbank.lk/downloads/careers/IT_Ad_2017_Jan.pdf කස්ටියටම බලන්ට bump කරගෙන යමු
  9. sbanurada

    ~ A113 සැබවින්ම මේ අංකය කුමක් ? ~

    ~ A113 සැබවින්ම මේ අංකය කුමක් ? ~ අපි බොහෝ දෙනෙක් ඩිස්නි සහ පික්සාර් (Disney and Pixar) සමාගම් වලින් නිර්මාණය කෙරෙන ඇනිමෙටඩ් චිත්‍රපට නැරඹීමට කැමතියි. මේ චිත්‍ර පට වලට වයස් බේදයකින් තොරව බොහෝ දෙනා ඇලුම් කරනවා. මේ චිත්‍රපට බොහොමයක් ඔබත් නරඹා ඇති බවට කිසිඳු සැකයක් නෑ. ඉතින් මේ චිත්‍රපට ඔබ...
  10. sbanurada

    අමරදේව කළුරිය කරයි

    අමරදේව කළුරිය කරයි හෙළයේ මහා ගාන්ධර්වයානන් වන ඩබ්ලිව්. ඩී. අමරදේව මහතා (88) මීට සුළු මොහොතකට පෙර අභාප්‍රාප්ත වු බව lankadeepa.lk බලවත් සංවේගයෙන් වාර්තා කරයි. අමරදේව මහතා රෝහලට ඇතුළු කළ පසු හදවත නතර වු බවත් වෛද්‍යවරු හදවත පිරිමැද ඔහු යන්ත්‍රයට සම්බන්ධ කළ බවත් සුසිත සේනාරත්න කියයි...
  11. sbanurada

    කවුද ගේම ඉල්ලන්නේ

    කවුද ගේම ඉල්ලන්නේ *******
  12. sbanurada

    බලන්ට වටිනා video එකක්

    බලන්ට වටිනා video එකක් o3E4s59OSLQ
  13. sbanurada

    ලොකුම දහය

    ලෝකේ විශාලතම මගී ගුවන්යානා 10 1. Airbus A380-800 (මගින් 853) 2. Boeing 747-8i 3. Boeing 747-400 4. Boeing 777-300 5. Airbus A340-600 6. Boeing 777-200 (මගින් 440) 7. Airbus A350-900 8. Airbus A340-500 9. Airbus A340-300 10. Airbus A330-300 (මගින් 375) src.sira.lk
  14. sbanurada

    මෙහෙම ගමනක් යමුද

    මෙහෙම ගමනක් යමුද
  15. sbanurada

    අදහසක්

  16. sbanurada

    එදා ද අද ද හොද ?

    Youtube.com (2005) Microsoft.com (1996) Google.com (1998) Facebook.com (2004) Yahoo.com (1995) Amazon.com (1995) Twitter.com (2006) NyTimes.com (1996) MySpace.com (2003) Mashable.com (2005) Wikipedia.org (2001) Apple.com (1996)
  17. sbanurada

    කොහොමද අදහස් ටික

    කොහොමද අදහස් ටික
  18. sbanurada

    මිට කලින් දැකලා තියනවාද

    මිට කලින් දැකලා තියනවාද
  19. sbanurada

    මන්නා පිහියයි - ඩප්පියයි අරන් පාරට බැස්ස එ&#35

    මන්නා පිහියයි - ඩප්පියයි අරන් පාරට බැස්ස එ&#35 ඩප්පි ආනන්ද හා ඩප්පි රොබින්සන් ඒකාලයේ චණ්ඩින්ට ඩප්පි හැදු කෙරුමෝ...... ඒකාලයේ චණ්ඩින් දක්ෂ චීනඅඩිකාරයො.... මෙරට පාතාලයේ ආරම්භය හැටේ දශකය දක්වා තරම් ඈතට දිවයන ඉතිහාසයක් ඇත. වර්තමානය වන විට පාතාලයේ නායකයින් හා ඔවුන්ගේ ගෝල බාලයන් නවීන පන්නයේ...
  20. sbanurada

    ~ සඳ ඇති රෑට මස්තානි මාලිගේ මරණ විලාපය

    ~ සඳ ඇති රෑට මස්තානි මාලිගේ මරණ විලාපය ශානිවර් වාඩා හෙවත් බජිරවෝ මස්තානි චිත්‍රපටයේ බජිරවොගේ මාලිගය ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පුනේ පිහිටි තවත් සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයකි. ඉතිහාසයේ විශේෂ සන්ධිස්ථානයක් සටහන් කරන මෙම මාළිගාව වටා ගෙතුණු කතාන්දර රාශියකි. ශානිවර් යනු සෙනසුරාදා යන්නයි...

    No contents