1. vpsupun

    Leaf-එකක්-ගන්න-කලින් ....

    For your case, Leaf would be a good solution. 1. Everyday charging is totally OK for the car. But make sure to charge 80% mode( you can select it from the menu ). You can charge up to 100% if you want to go a long run. 2. 0-100% charge ~6hrs. 0-80% charge ~4.5hrs. 3. If A/C is running heavily (...
  2. vpsupun

    Leaf-එකක්-ගන්න-කලින් ....

    machan. I can't understand what your sister doing there. Ask her to join our club. we share lot of information / tips / advises and many more things among our group members via FB page and regular meetups. Is your sister having Nissan Leaf ZE0 ? or AZE0 ? Normally Leaf gives you warning light...
  3. vpsupun

    Leaf-එකක්-ගන්න-කලින් ....

    It's not the final value. They always mention CIF value. Just call and ask, price should be more than this.
  4. vpsupun

    Leaf-එකක්-ගන්න-කලින් ....

    Yes, not only Nissan Leaf, any vehicle also needs further development. That's why we can see generations on every vehicle. Mileage is something you cannot promise on any vehicle. Problem of the EV is the capacity of the battery. In my car I've drove 180Km with A/C in outstation. And sometimes it...
  5. vpsupun

    Leaf-එකක්-ගන්න-කලින් ....

    I'm not offended by it. But I think you are still in dark. If you can remember, we heard the same story when Hybrids ware coming in to Sri Lanka. People who do not have courage to accept new technologies and the challenges, can point out 1000 negative facts on them. BUT all these technologies...
  6. vpsupun

    Leaf-එකක්-ගන්න-කලින් ....

    මචං මගේ ලඟ Leaf එකක් තියෙනවා. උඔ දාපු පෝස්ට් එකේ අඩුපාඩු කීපයක් තියෙනවා. 1. මේකේ බැටරි එක 24kWh. 2. වරක් full charge කලාම, City limits 120-140 Km යන්න පුළුවන්. ඒ වගේම Outstation 160-160 Km යන්න පුළුවන් කිසිම ප්‍රශ්ණයක් නැතිව. 3. S, SV, SL තියෙන්නේ US වල. නමුත් මෙහේට එන්නේ UK සහ Japan වාහන...
  7. vpsupun

    government university සහ privet university අතර වෙනස?

    Yep, specially Compiler Theory and Neural Networks ( It seems they've removed it now )
  8. vpsupun

    government university සහ privet university අතර වෙනස?

    දැං එහෙමත් තැන්වල තමා පොලිටික්ස් නැත්තේ. ඔය කැපිල්ල ගොඩක් තැන් වල තියනවා. කරන්න දෙයක් නෑ.. මුල් කාලේ කට්ට කාගෙන ඉන්න වෙනවා. පස්සේ ඕවා හරි යනවා. හරි ගියේම නැත්නම් වැඩි පඩියකට වෙන තැනකට යනවා. සරළයි සිද්ධිය.
  9. vpsupun

    government university සහ privet university අතර වෙනස?

    Yeah, We also have used BIT past papers for study SOME subjects. Specially in 1 and 2nd year. And we also know, our paper is way too harder that the BIT paper. Isn't it ?
  10. vpsupun

    government university සහ privet university අතර වෙනස?

    ඉතිං... අරූ අවුරුදු 10ට ඔය ගාන. උඔට තව අවුරුදු දෙකකින් ඔය ගාන අල්ලන්න පුළුවන් නේ බං :D
  11. vpsupun

    government university සහ privet university අතර වෙනස?

    දෙකම කියපන් බං... එතකොට නේ තේරෙන්නේ සීන් එක.
  12. vpsupun

    government university සහ privet university අතර වෙනස?

    අවුරුදු කීයකින්ද උඔ ඔය කතා කරන්නේ ? 
  13. vpsupun

    government university සහ privet university අතර වෙනස?

    Nope.. There is a huge difference. Please take a look at this. CS : http://ucsc.lk/sites/default/files/CS_Curriculum_2012.pdf BIT : http://www.bit.lk/bit_syllabus_2013-14 Sometimes, subject names are same. BUT content wise there is a difference. I know these coz, I did UCSC CS degree and doing...
  14. vpsupun

    නෙට්වර්ක් _අවුලක්

    හරි දැං ඔහොමම telnet පාරක් දාන්න බලන්න 192.168.1.1 port 80 and 22. වැඩ කරන්නේ නැත්නම්, උඹේ router එකේ firewall එකෙන් තමා block වෙලා තියෙන්නේ. අන්තිම විසඳුම තමා WAN interface එකෙන් log වෙන්න බලන එක. google එකේ my IP කියලා ගහලා උඹේ public IP එක හොයා ගන්න. ඒ IP එකෙන් log වෙන්න පුළුවන් ද කියලා (...
  15. vpsupun

    නෙට්වර්ක් _අවුලක්

    google.com ping වෙනවද ? වෙනවා නම් tracert එකක් දාලා බලන්න google.com වලට. එතනින් බලන්න packets route වෙන path එක.
  16. vpsupun

    නෙට්වර්ක් _අවුලක්

    PING වෙනවද ? වෙනවා නම් telnet කරලා බලන්න port 80 open ද කියලා router එකේ.
  17. vpsupun

    Colombo Electric Vehicle (EV) Owners Meetup

    අනිවා... අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු. අද වැඩේ හොදට ගියා. හිතුවට වඩා අය ඇවිත් හිටියා. ඊලඟ meetup එක ලබන මාසේ තියෙනවා. ඒ නිසා මේ පාර සෙට් වෙන්න බැරි උන අයට ඊලඟ එකට එන්න පුළුවන්.
  18. vpsupun

    කාර් එකක

    බැටරි එක ගලවලා ත්‍රීවිල් එකක දාගෙන ගිහින් චාජ් කර ගන්න. නැත්නම් වෙන වාහනයකින් ජම්ප් කේබල් එකක් හරහා ස්ටාර්ට් කර ගන්න.
  19. vpsupun

    Colombo Electric Vehicle (EV) Owners Meetup

    මචංලා, අපි ලංකාවේ විදුලි වාහන (Electric Vehicles - EVs ) පාවිච්චි කරන අයගේ සංසදයක් ( group ) එකක් පිහිටුවන්න සැලැස්මක් හදනවා. තේරෙන භාෂාවෙන් කිවුවොත් EV Owners Club එකක්. දැනට ලංකාවේ EV වාහන සෑහෙන්න තියෙනවා නේ. උදාහරණ විදියට, Nissan Leaf, Mitsubishi I-MIEV, Mitsubishi Outlander PHEV, Prius...
  20. vpsupun

    අසභ්‍ය දර්ශන සහ නිතිය +18

    නියම පෝස්ට් එකක් මචං ... අනිත් ඒවා නම් දන්නේ නෑ නමුත්, මේ කතාව නම් නිවැරදි නෑ. දැනට ඕන තරම recovery කරලා නඩු දාපු අවස්ථා තියෙනවා.

    No contents