නිසාන් ලීෆ්

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ow aniwa. habai next year saha 2017 wala niyama race tikak bala ganna puluwan wei mokada dan Ferrari catch up karagena enne. Mercedes dan dinnanne un anith teams walata kalin me engine eka hadanna invest kara, Ferrari Redbull V8 engine eka develop karana kaale.

    uba lankawe da inne wena ratakada?

    මේ බුවාලන්තේ තමයි බන් . . . කොහේ යන්නද මේක දාලා . . .
    එ් උනාට අායෙම V12, V10 එනවා නම් පට්ට බන් . . . කොහෙද මුංව කන්ට්‍රොල් කරන්න බෑනේ . . .
    1.6 Turbo එකෙන් 600hp හදන මුංට දැන් අායෙම V12 දුන්නොත් එහෙම 1200hp-1300hp රේන්ජ් එකටම යනවා ෂුවර් . . අනික Aero Dynamics . . . අද දුවන Front Wing එකෙන් නෙමෙයි හෙට දුවන්නේ . . .
    නිකන් බලපන් දැන් හැම එකම ලිමිට් කරලනේ මුංට දීලා තියෙන්නේ . . . වෙන එකක් තියා Fuel Usage එකත් ලිමිට් කරලා . .
    Motogp වලටත් අලුත් Aero Dynamics දාලා හෙන විකාරයක් නටනවා මේ දවස් වල . . Ducati දුවන්නේ Wings දෙකක් දාලා . . Doviගේ බයික් එක බලපන් . . .
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Exclusive
    ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට.
    Aqua ලක්ෂ 7.70 කින්, Prius ලක්ෂ 11.20 කින් නගී
    http://biz.adaderana.lk/exclusive-ජපන්-කාර්වල-රේගු-බදු-දැව/

    වෙලාවට අර පතෝල වැටකොළු යවන්න වෙනවා වාහන ටික දැන් දෙන්න පුළුවන් නේද බං :lol:. නැත්නම් ඒත් එහෙමම ද ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    හුදෙක් කිවුව මගුල ගැන නෙමේ මම කතා කලේ. හුදෙක් කියන්නේ එහෙම නොවෙන අවස්ථා තියන දේකට. මම කියපු දේ සෑම විටම සත්‍යයක්.
    ඕකේ බැටරියයි මෝටරෙයි අතර තියෙන්නේ, ඉන්වර්ටර් එකයි, පවර් කන්ට්‍රෝලර් එක්ක එන ICU එකයි, මොනිටරින් අවුට්පුට් එකයි විතරය. මෙතන සරලවම වාහනයක් දුවවන්න ( අවශ්‍යතාවය අනුව ) මෝටරයක් තියෙනවා. ඒක කරකවන්න පුළුවන් තරමේ වෝල්ටේජ් ( ~390V ) සහ වැඩි දුරක් ඒක කරකවන්න පුළුළුන් කැපෑසිටි(24KWh) එකක් සහිත බැටරියක් තියෙනවා. ඔතන ඊට වඩා දෙයක් නෑ. තාක්ෂණය තියෙන්නේ බැටරි කෙමිස්ට්‍රි එකේ සහ එෆිෂන්සි කියන කාරණා දෙකේ. අනෙක් දේවල් වලින් දෙන්නේ ෆීචර්ස් විතරයි.

    උඹ කලින් පෝස්ට් එකේ දීපු උදාහරණ දෙකම වැරදියි. ඒක පිලි ගනින්. උඹ, මම සහ අපි දන්න නොදන්න දේවල් තියෙනවා. උඹ දන්න තරම් මම පෙට්‍රල් වාහන ගැන දන්නේ නෑ. හැබැයි උඹට වඩා මම ඉලෙක්ට්‍රික් වාහන ගැන දන්නවා. චියර්ස් මචං..

    1323635452001.png

    nothing_to_do_here_gif_by_cartoonzack-d5l4eqj.gif
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    උඹේ ඉලෙක්ට්‍රොනික් දැනුම දීෆන් ළමයෙකුට ...

    මටම මං ගැන දුක හිතනා මං තර්ක කරේ බේසික් Synchronous Motor එකක් වැඩකරන විදියවත් දන්නෙ නැති බුවෙක් එක්ක නේද කියලා හිතිලා . . .
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹේ ඉලෙක්ට්‍රොනික් දැනුම දීෆන් ළමයෙකුට ...

    මටම මං ගැන දුක හිතනා මං තර්ක කරේ බේසික් Synchronous Motor එකක් වැඩකරන විදියවත් දන්නෙ නැති බුවෙක් එක්ක නේද කියලා හිතිලා . . .

    අනේමංදා බන් මේවා...:dull:

    ඔන්න ඕක අල්ලලා දාපන්.:)
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    1. ඔව්, ඔ්නෙම HEV, PHEV, BEV වාහනේක ERS තියෙනවා.
    2. කලින් කිව්වා වගේ Same Theory, Different Technologies. එ් නිසයි ලීෆ් කාර් එකම ගන්න ගානට වත් F1 KERS unit එකක් විතරක් වත් ගන්න බැරි . . .
    3. 1 KWh එකට දුවන්න පුලුවන් දුර ප්‍රමාණය සංසන්ධනය කරන්නේ කොහොමද? Tesla එක 691Hp, Leaf එක 110Hp . . . Tesla එක 1960kg, Leaf එක 1493Kg . . . Leaf එක Full Size Luxury Sedan එකක් . . . වාහනයක් Luxury කැටගරියට වැටෙන්නේ කොහොමද කියලා දන්නවා අැතිනේ . . . එ් තියෙන Options and Features ක්‍රියාත්මක කරන්නත් ඔය තියෙන බැටරියෙන්ම තමා පවර් සප්ලයි කරන්න ඔ්නි. . . ලීෆ් කියන්නේ Compact Size Hatch එකක් . . . 0 ලක්ෂරි ෆීචර්ස් . . .

    4. තාක්ෂනය සහ සිද්ධාන්තය කියන්නේ දෙකක් . . . Prius එකයි Insight එකයි එකම සිද්ධාන්තය, එ් කියන්නේ Gasoline- Electric Hybrid Vehicle කියන සිද්ධාන්තය මත පදනම්ව තිබ්බට තාක්ෂණයන් දෙකක් තියෙන්නේ . . . නොදන්න එකාට පේන්නේ දෙකම එකයි වගේ . . .

    5. මචන්, ලංකාවේ බහුතරය ලීෆ් එක හැබැහින් දකින්නත් කලින් නැගලා, ලංකාවේ පාරවල් වල පැදලා, හයි වේ එකේ බැටරි බැහැලා නැවතිලා කැරියර් වල පටවන් අාපු එකෙක් මම . . . ලංකාවේ බ්‍රාන්ච් 7ක් තියෙන, එක ෂිප්මන්ට් එකකදි ලීෆ් විතරක්ම 30ක් 40ක් ගෙන්නන, එ් අැරුනම HEV,BEV,PHEV අැතුලුව Benz, BMW, Land Rover,Lexus, එ්ත් එක්කම Heavy duty වාහන පවා ගෙන්නන ගෘප් එකක එකම ඉන්ටර්නල් වර්ක්ෂොප් එකේ Senior Service Advisor විදියට තමා මං ජොබ කරන්නේ . . . මං උදේ 8.30 ඉඳන් හවස 5 වෙනකල් කරන්නේ ඔය වාහන හදන, කඩන, ගලවන, ටෙස්ට් රන් යන එක . . . දන්නෝ දනිති. . . එ් නිසා පාවිච්චි කරන බහුතර උන්ට වඩා මම ඔය වාහනේ ටෙක්නොලජිය ගැන දන්නවා . . . මොකද ඔ්ක ගලවලාත් බලලා තියෙන නිසා . . . පොර ටෝක් එකක් නෙමෙයි හොඳේ . . . අැත්ත තත්වය කිව්වේ . . .
    :shocked::shocked::shocked::shocked:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    උඹේ ඉලෙක්ට්‍රොනික් දැනුම දීෆන් ළමයෙකුට ...

    මටම මං ගැන දුක හිතනා මං තර්ක කරේ බේසික් Synchronous Motor එකක් වැඩකරන විදියවත් දන්නෙ නැති බුවෙක් එක්ක නේද කියලා හිතිලා . . .

    දෙන්නම පඩ ෂෝ නැතුව කියපන්කෝ එහෙනම් හරියට තියෙන දේ.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    උඹේ ඉලෙක්ට්‍රොනික් දැනුම දීෆන් ළමයෙකුට ...

    මටම මං ගැන දුක හිතනා මං තර්ක කරේ බේසික් Synchronous Motor එකක් වැඩකරන විදියවත් දන්නෙ නැති බුවෙක් එක්ක නේද කියලා හිතිලා . . .

    ඇති ඇති බන්, අපිට හොදටම තේරුණා හොද නරක. මම හිතන්නේ මෙතන ඉනික් උන්ටත් දැන් තේරෙන්න ඇති. Thx a lot for everything.

    ඊලග පාර උබෙන් තමයි වාහනේ ගන්නේ. අර දෙනවා කියපු discount එක මට දීපන් හොදේ. බය වෙන්න එපා, ලදරන් ඉල්ලන් එන්නේ නැහැ. :D
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    උඹේ ඉලෙක්ට්‍රොනික් දැනුම දීෆන් ළමයෙකුට ...

    මටම මං ගැන දුක හිතනා මං තර්ක කරේ බේසික් Synchronous Motor එකක් වැඩකරන විදියවත් දන්නෙ නැති බුවෙක් එක්ක නේද කියලා හිතිලා . . .

    උඹට තාම උත්තර දෙන්න බැරි උනා නේද ?

    මගේ ඉලෙක්ට්‍රොනික් දැනුම ඇති මෙතන ඉන්න එවුන්ගේ ප්‍රමාණයට පැහැදිලි කරන්න. ඒ වගේම මගේ දැනුම, ඉගෙන ගෙන තියන දේවල් ගැන උඔ දන්නේ නෑ නේ බං. මම නම් උඔ වගේ මම මෙහෙමයි, මේවා තමයි කරන්නේ කියන්න යන්නේ නෑ. දන්න දේ පැහැදිලි කරනවා. එච්චරයි.

    Synchronous Motor එකක් වැඩ කරන විදිය මෙතන කතා කලේ නෑ කවුරුවත්. කතා කලේ බැටරිය සහ මෝටරය අතර තියෙන දේවල් ගැන. උඹට මොනවද Synchronous Motor ගැන දැන ගන්න ඕන. උඹ කොච්චර ලොකු තැනක වැඩ කලත්, උඹ අනිත් මිනිස්සු පහත් කොට තකලා කතා කරනව නම් උඹේ දැනුමෙන් ඇති වැඩක් නෑ බං. මට හොඳටම පැහැදිලියි උඹට ICE engine ගැන එක්ස්පර්ට් කෙනෙක් උනාට EV ගැන දන්න දෙයක් නෑ කියලා

    පහල මම දානවා ඩයග්‍රම් එකක් හරියටම Zero Emission system එක ගැන පැහැදිලි කරන්න. ඔතන තැඹිලි පාටින් දාලා තියෙන්නේ බැටරිය සහ මෝටර් එක අතර තියෙන ඩිරෙක්ට් කනෙක්ෂන්ස්. ඔතන මම කලින් කියපු දේවල් වලට අමතර මොනවද තියෙන්නේ කියපන්. ඒ වගේම මේ ඉමේජ් එක වැරදි නම් , හරි විදියත් කියන්න කියලා මම ඉලෙක්ෙට්‍රානික් එක්ස්පර්ට් මහතාගෙන් ඉල්ලා සිටිනවා

    CircuitDiagram.jpg

    මෙතන Charger එකේ තමා ඉන්වර්ටර් එක තියෙන්නේ. To Fuel Gauge In dash කියන එක තමා මොනිටරින් අවුට් එක.

    මචං අනිත් වාද කරන කෙනා කවුද කියලා හරියටම දන්නේ නැතුව බොරු වචන දාලා මිනිස්සුන්ට අපහාස කරන්න එපා මචං.
     
    Last edited:
    • Like
    Reactions: galibba11
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    Electrical Machines කියලා සබ්ජෙක්ට් එකක් තිබ්බා නේද 7වෙනි සෙමෙස්ට්‍රිෙය? :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹට තාම උත්තර දෙන්න බැරි උනා නේද ?

    මගේ ඉලෙක්ට්‍රොනික් දැනුම ඇති මෙතන ඉන්න එවුන්ගේ ප්‍රමාණයට පැහැදිලි කරන්න. ඒ වගේම මගේ දැනුම, ඉගෙන ගෙන තියන දේවල් ගැන උඔ දන්නේ නෑ නේ බං. මම නම් උඔ වගේ මම මෙහෙමයි, මේවා තමයි කරන්නේ කියන්න යන්නේ නෑ. දන්න දේ පැහැදිලි කරනවා. එච්චරයි.

    Synchronous Motor එකක් වැඩ කරන විදිය මෙතන කතා කලේ නෑ කවුරුවත්. කතා කලේ බැටරිය සහ මෝටරය අතර තියෙන දේවල් ගැන. උඹට මොනවද Synchronous Motor ගැන දැන ගන්න ඕන. උඹ කොච්චර ලොකු තැනක වැඩ කලත්, උඹ අනිත් මිනිස්සු පහත් කොට තකලා කතා කරනව නම් උඹේ දැනුමෙන් ඇති වැඩක් නෑ බං. මට හොඳටම පැහැදිලියි උඹට ICE engine ගැන එක්ස්පර්ට් කෙනෙක් උනාට EV ගැන දන්න දෙයක් නෑ කියලා

    පහල මම දානවා ඩයග්‍රම් එකක් හරියටම Zero Emission system එක ගැන පැහැදිලි කරන්න. ඔතන තැඹිලි පාටින් දාලා තියෙන්නේ බැටරිය සහ මෝටර් එක අතර තියෙන ඩිරෙක්ට් කනෙක්ෂන්ස්. ඔතන මම කලින් කියපු දේවල් වලට අමතර මොනවද තියෙන්නේ කියපන්. ඒ වගේම මේ ඉමේජ් එක වැරදි නම් , හරි විදියත් කියන්න කියලා මම ඉලෙක්ෙට්‍රානික් එක්ස්පර්ට් මහතාගෙන් ඉල්ලා සිටිනවා

    CircuitDiagram.jpg

    මෙතන Charger එකේ තමා ඉන්වර්ටර් එක තියෙන්නේ. To Fuel Gauge In dash කියන එක තමා මොනිටරින් අවුට් එක.

    මචං අනිත් වාද කරන කෙනා කවුද කියලා හරියටම දන්නේ නැතුව බොරු වචන දාලා මිනිස්සුන්ට අපහාස කරන්න එපා මචං.

    මං නම් ඉලෙක්ට්‍රොනික් එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. මට එහෙම හින්ට් ගැහුවනම් ඉතින් ඒ ඔබතුමා වරද්දගෙන.:yes:

    මං කිව්වේ අර "ඔතන ඊට වඩා දෙයක් නෑ" කියල කිව්ව එකට. මොකද වාහනයක් කියන්නෙ ඊට වඩා තව ගොඩාක් දේවල් මත හැදෙන එකක් නිසා. නැත්නම් වෙන්නෙ ජෝක් එකක් විතරයි. ඕබතුමා ඉලෙක්ට්‍රොනික් මිකැනිකල් එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඇති. ඒත් වාහනයක් කියන්නෙ ඊට වඩා ගොඩක් එහා ගියපු දෙයක්. ඒ නිසා ඕකෙ ඩ්‍රයිව්ට්‍රේන් එක ගැන කතාකරල වැඩක් නෑ. රෝද 4යි මෝටරෙයි බොඩියයි එකතු කරලා වාහනයක් හදන්න බෑ. බ්ලොක් ඩයග්‍රැම් වලින් වාහනේ මෙච්චරයි කියන්නත් එපා.ඒ නිසා ඔතන ඊට වඩා දෙයක් නෑ කියන්න එපා.

    තාක්ෂණේ විස්තර කරගන්න ඕනෙ නෑ. ඔය හැම යුනිට් එකක් ඇතුලෙම තියෙන්නෙ එකම ජාති නෙමෙයි කියල තේරෙනව ඇතිනෙ. ඔය බ්ලොක් ඩයග්‍රැම් එක විදියටම හැමදේම වෙන්න ඕනෙ කියල නීතියකුත් නෑනෙ.:) තාක්ෂණේ තියෙන්නෙ ඒකෙ විතරයි කියල කියන්නත් එපා.

    කියන්න තියෙන්නෙ මෙච්චරයි. ඔහොම සරලව වාහනයක් කියන දේ ගැන හිතන්න එපා. තියන මොනවහරි පෙන්නල තමන් හරි කියල පෙන්නන්න හදන එක විතරයි ඕකෙන් වෙන්නෙ.:)
     
    මචං උඔ කියන දේ හරි. මම 100% ක් එකඟයි. නමුත් මම කියලා තියෙන දේ ත් පොඩ්ඩක් බලන්න. මම කියලා තියෙන්නේ බැටරි එකයි මෝටරයයි අතර පමණයි. වාහනේම තියෙන්වේ ඔච්චරයි කියලා කිවුවේ නෑ බං. බැටරි එකයි මෝටරයයි අතර මචං ලොකු වෝල්ටේජ් එකකින් ලොකු ඇම්පියර් ගානක් සංසරණය වෙනවා. ඒක මැදට දාන්න පුළුවන් සීමිත දේවල් ටිකක් විතරයි. ඔතන මෝටර් කන්ට්‍රෝලර් එක ඔපරේට් වෙන්නේ පරිගණකයකින්. එතන තමා ටිකක් මැජික් එකක් තියෙන්නේ. ඉෆෙක්ටිව් මෝටර් කන්ෙට්‍රා්ලින් කියන එක. ඒ වගේම සෙන්සර් සෑහෙන තියෙනවා. ඒවාත් මම කිව්ව පරිපථයට පිටින් තියෙන්නේ. මට මගහැරුණු දේවල් ඇති. උදාහරණයක් විදියට ෆියුස් සහ රිලේස් . මම මේක කිවුවේ රත්තරං කියපු,
    ඔය බැටරියයි මෝටරෙත් අතරේ තව ඊට එහා ගිය "තාක්ශනයක්" තියෙනවා. අන්න ඒක ටෙස්ලා එකෙයි ලීෆ් එකෙයි වෙනස්..,
    කතාව වැරදියි කියන්න.
    වාහන දෙකේම වෙන්නේ එකම දේ, ලියපු ප්‍රොග්‍රෑම් එක සහ උපාංග වල ස්පෙක් එක තමා වෙනස් වෙන්නේ. එතන තමා වැඩි දුර දුවන කාරණේ තියෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    hb5q8828.jpg

    Nissan Patrol Nismo

    මේවා දකිනකොට මට මල පනිනවා චාමර . . . සිරාවටම . . . .

    අැයි චාමර ලීෆ් එකේ නිස්මෝ එක. මේ තියෙන්නේ RC එක

    Nissan-Leaf-Nismo-RC-21.jpg

    11x0418bamnis.jpg

    nissan_leaf_racecar.jc.jpg

    ඕන නම් සාමාන්‍ය ලීෆ් එකට ගන්නකොටම අප්ග්‍රේඩ් එක ගන්න පුළුවන්. ඕන නම් පස්සෙත් පුළුවන්.
    Nissan-Leaf-Nismo-Performance-Packag-4.jpg

    nissan-nismo-leaf.jpeg

    02-nissan-leaf-nismo-concept.jpg

    පට්ට නේද
     
    • Like
    Reactions: Jack_Sparrow