අපෙ කට්ටිය කළිනුත් කතා වුනා මේ ගැන. පෑඩ්ස් අයියා කියලා තියෙනවා මම දැක්කා.ශම්මිගේ 3වන යොජනාවටනම් එකඟ වෙන්න පුළුවන්. ඒත් ඒක කරන්න පුළුවන් අපේ ලොක්කයියටම තමයි. භාගත කිරිමේ සම්බන්ධකය ලබා දීමට පියවර ගන්න පුළුවන්නම් ඉතාමත් වටිනවා.
මන්දයත් ඒ වගේ විකල්පයකින් තමයි අපේ මහන්සියේ ප්‍රතිඵල ලබාගැනීමට හැකිවෙන්නේ.