ඔයා මේ හුයේ ඉන්න සහෝදර සහෝදරවරියන්ව දිරිමත් කරමින්,
ඔවුන්ගේ ඉදිරි ගමනට මහඟු පිටුවහලක් වෙමින් නිරන්තරයෙන් ඔවුන් හා අත්වැල් බැඳ ගනිමින්
පවුලේම ශක්තිමත් පුරුකක් ලෙසින් සිටිමින් කරනා සේවයට හද පිරි සුභාශිංෂණ ඔබගේ 3000 කඩයිමටයි.
තවත් දිගු කාලයක් අප හා රැඳෙමින් කාලය ගතකිරිමට වාසනාව හා ධෛර්්‍යය ලැබේවා!!:)