පැන්සල් වලින් කරන ලද අපූරු නිර්මාණ
පැන්සල් වලින් කරන ලද අපූරු නිර්මාණ....
මේවා නිර්මාණය කර තිබෙන්නේ හංගේරියානු චිත්‍ර ශිල්පියෙකු වන cerkahegyzo විසිනි.
මේ ඉන්නේ එයා තමා.:):)
මේවා නිර්මාණය කර තිබෙන්නේ ඉදිකටු, බ්ලේඩ්, වැලි කඩදාසි, පොලිශින් ස්ටෝන්ස් හා HB, B, 2B, 4B
වැනි පැන්සල් භාවිතයෙනි.