SLT Sucks

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    SLT YAKKU MAGE CONNECTION EKA SLOW KARALA. MATA THIYENNE 25 GB PACKAGE EKA.THAMA 22.4 GB USE KARALA THIYENNE. KAALAKANNI HATHTHA... :angry::angry:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,131
    15,635
    113
    SLT sucks kiya kiya umbala okamane use karanne.hariyata mahindayata bana bana ootama chande denawa wage.

    attachment.php
     
    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    SLT sucks kiya kiya umbala okamane use karanne.hariyata mahindayata bana bana ootama chande denawa wage.

    attachment.php

    ඔව් බං උන්ගෙම ඒවා පාවිච්චි කර කර උන්ටම බනිනවා, මහ ජරා උන් බං. මට නම් එස් එල් ටි එකේ වරදක් පේන්නෙ නෑ. උන් කියන ස්පීඩ් එකට කනෙක්ශන් එක දෙනවා. අනිත් උන්ට නම් කොහොමද දන්නේ නෑ, ලංකාවෙ අනිත් කනෙක්ශනුත් මේ වගේම තමා, ඒ ලංකාවෙ හැටි.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඔව් බං උන්ගෙම ඒවා පාවිච්චි කර කර උන්ටම බනිනවා, මහ ජරා උන් බං. මට නම් එස් එල් ටි එකේ වරදක් පේන්නෙ නෑ. උන් කියන ස්පීඩ් එකට කනෙක්ශන් එක දෙනවා. අනිත් උන්ට නම් කොහොමද දන්නේ නෑ, ලංකාවෙ අනිත් කනෙක්ශනුත් මේ වගේම තමා, ඒ ලංකාවෙ හැටි.

    :yes::yes::yes:

    මුන්ට ගිය මාසේ ලිමිට් පනින්නේ නැති උනාම ඒ තරම් හොද එකක් නෑ, මේ මාසේ ලිමිට් පැන්නම හෙනගහන්න කියනව. ලංකාවට හරියන්නේ නැත්තේ ඕකනේ.

    Regulations ටික කියවල නෙමේද connection එක ගත්තේ? peak 20GB off peak 5GB තියෙන්නේ.

    දැන් කියපල්ල මම slt එකට කඩේ යනව කියල
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    :yes::yes::yes:

    මුන්ට ගිය මාසේ ලිමිට් පනින්නේ නැති උනාම ඒ තරම් හොද එකක් නෑ, මේ මාසේ ලිමිට් පැන්නම හෙනගහන්න කියනව. ලංකාවට හරියන්නේ නැත්තේ ඕකනේ.

    Regulations ටික කියවල නෙමේද connection එක ගත්තේ? peak 20GB off peak 5GB තියෙන්නේ.

    දැන් කියපල්ල මම slt එකට කඩේ යනව කියල
    උඹ slt එකට කඩේ යනව :P:P:lol::lol:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    :yes::yes::yes:

    මුන්ට ගිය මාසේ ලිමිට් පනින්නේ නැති උනාම ඒ තරම් හොද එකක් නෑ, මේ මාසේ ලිමිට් පැන්නම හෙනගහන්න කියනව. ලංකාවට හරියන්නේ නැත්තේ ඕකනේ.

    Regulations ටික කියවල නෙමේද connection එක ගත්තේ? peak 20GB off peak 5GB තියෙන්නේ.

    දැන් කියපල්ල මම slt එකට කඩේ යනව කියල
    උඹ slt එකට කඩේ යනව :P:P:lol::lol::rofl::rofl:;);)
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අපෙන් සුරා කා රජවෙන ටෙලිකොම් බල්ලනි තොපිට වැහි නැති හෙන වදිත්වා....
    :angry::angry::angry::angry::angry::angry::angry: