කුඩ්ඩෙකුගේ චරිතයක් අගමැති රඟ දක්වයි
මේ දිනවල කුඩු කන්ටේනරයකට යටවී සිටින අගමැතිවරයා විසින් කුඩු පාවිච්චි කල විට පුද්ගලයෙකු හැසිරෙන අන්දම පසුගියදා වේදිකාවකදී රඟදක්වා පෙන්වනු ලැබුවා
කුඩු පාවිච්චි කිරීමට පටන් ගත් විට එය නැතුවම බැරිව යන බවත්, අහල සිටිනා පුද්ගායන්ගේ සාක්කු වලට අත දමන බවත් පෙන්නුවේ අගමැතිවරයාද අසල සිටි කෙනෙකු වෙත ඇවිදගන ගොස් ඔහුගේ සාක්කුවට අත දමාය.
"ඒක පාවිච්චි කලාම නැතුවම බැරි වෙනවා. ගන්ඩම අශ්‍යයි, ගත්තට පස්සේ මිනිහෙක් ඉන්නවද කවුරුත් ඉන්නවද නැද්ද පේන්නේ නෑ. මෙහෙම ඉද්දී සාක්කුවට අත දානවා. ඔක්කොම හිටියත් කමක් නෑ මෙහෙම අත දානවා.
දැන් ඒක මට පුරුදු වෙලා එහේ නෙවෙයි. දැන් ඊට පස්සේ කියයි මේක පුරුදු වෙලා අත දාලත් පෙන්නුවා කියලා."
එම වීඩියෝව පහතින්.
උපුටා ගැනීම - 33000
මේ යකාට නම් දැන් හොදටම පිස්සු තදවෙලා වගේ

Last edited: