ඔය ලින්ක් පස්සෙ ගිහිං ක්‍රෙඩිට් කාඩ් ඇහුවට පස්සෙ නැවතුනත් බැක් ඩෝ සොෆ්ට් ටික ඒ වෙනකොටත් ඉන්ස්ටෝල් වෙලා ඉවර වෙන්ඩ පුලුවන්. අපි එතනදි නොදුන්නත් අපි ඊ බේ වගේ දෙයක් යූස් කරද්දි හරිහමං වයිරස් ගාඩ් එකක් හරි වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය අප්ඩේට් කරන්න බැරි උනානං හරි 😁 බඩුම තමා. මේ අන්තර් ජන්ජාලයෙ වටින...