මගෙ බාප්පගෙ පුතා ගෙනාව Trail එකක්. මල ජරාවක් බං මාස 6ක් විතර යද්දි ඇන්ජිමේ ලෙඩ එනව. ඌත් එක්කම ගත්ත අනික් එකාගෙත් මාස 4ක් විතර යද්දි එන්ජින් එක නොක් කරන්ඩ ගත්ත. පස්සෙ ගත්ත තැනිං නොමිලෙ සම්පූර්නම එන්ජින් එක රෙපෙයාර් කරල දුන්න. අනිත් මොඩ්ල්නං මම දන්නෙ නෑ Trail මොඩ්ල් නං ෆේල්. උං පදිනව වැරදියි...