ගුවන්යානාවක එන්ජින් දෙක හෝ හතර ගුවන් යානාවක ඉතාමත් සංවේදී කොටස වෙනව. ඉහල වායු ගෝලයේ ඝණ අයිස්කැට වගේම බිම් මට්ටමේ පියාසරන වස්තූන් (අහඹු විදියට සුළගින් උඩට විසිකරවන ගල් කැබලි සහ පියාසර කරන පක්ෂින් වර්ග වැනි දේ) මාරාන්තික අවදානම් වලට නිතර ලක් වෙනව. විශාල ශබ්දයෙන් සමහර කුරුල්ලන් ඒ කලාපයට ඇතුල්වීම...