1. ruwanfer

    මාරක_අනතුරක් CCTV

    Ara manussayath mara gon panillakne painne.
  2. ruwanfer

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    කව්ද බං මේක ඇන්දෙ. මාස්ටර් ඛෙඩ් රූම් එකේ කිසි ප්‍රයිවසි එකක් නෑනෙ බං. අනික තමා කාමර දෙකටම යන්නෙ අනික් කාමරේ බාත්රූම් එක හරහ. එතකොට ඒක ඇටෑච් එකක්නෙමේ සෙපරේට් වෙනවනෙ. ඒ කාමරේ ඉන්න එකා මහ රැ වොෂ් රෑම් යනකොට උඹල ජිගි ජිගි දදා හිටියොත් ඇහෙනවනෙ.
  3. ruwanfer

    Nikon D3200 කේබල් එකක් සෙට් කරලා

    Wenama one na. Common port ekakne thiyenne. Habai patta slow data transfering.
  4. ruwanfer

    Mewane yako rap

    Ta hike suppppppaaaaaa :D
  5. ruwanfer

    දස්ස අසල්වැසියා

    Ta hikei ow yako. Yanrhan job ekata awama thamai badu polish une . :D
  6. ruwanfer

    කලින් යාළුවෙලා හිටිය කෙල්ලන්ගේ FB profile හොයා ගත&

    තියෙන එකෙක් මුගෙ කටට මසුරමක් දමහල්ල. දවසේ කියමන. ජය වේවා
  7. ruwanfer

    Yashoda Wimaladharma ♥♥♥♥

    ඉස්සර පොඩිකාලෙ මම මේකිට බොක්කෙන්ම ලව් කෙරුව :D. එතකොට මට 16ක් වගේ ඇති. පිස්සු කාලයක් තමා ඒක. මතක් වෙද්දිත් විලි ලැජ්ජයි :D:D:D
  8. ruwanfer

    වාහන හින්ද කාපු කටු ...3

    එල එල එක හුස්මට කියෙව්ව. ජයවේවා
  9. ruwanfer

    සීගිරියේ රන්මුවා සෝපානය

    යකෝ චතුරය උගෙ සීය බොල :D
  10. ruwanfer

    කෙල්ලෙක්

    Paw yako :D
  11. ruwanfer

    අත්තිවාරම කොටස් දෙකකට දාන්න පුලුවන්ද?

    apoi puluwan onnan biththiyen biththiya unath dammaki.
  12. ruwanfer

    ධම්මිකගේ ජීවිත කතාව

    දන්න අය දන්නව සල්ලි කාගෙද කියල බං. මුං බොරු බයිල ගහන්නෙ දැං. සජින් වාස්ල ගබඩා බාරකරු විදියට ඉඳල අව්රුදු 3න් ප්ලේන් ගත්තෙ කොහොමද මෙයත් එහෙම තමා. හැබැයි මූ එදා ඉඳං සුපිරි මොලයක්. දියුනුව අතිශයින් ඉහල ගිය කාල පරාසය බැලුවම තේරෙනව අසාමාන්‍ය ලෙස ඉහල ගිය හැටි.
  13. ruwanfer

    Adisha Shehani - අම්මෝ මේක ♥

    U make my afternoon :D
  14. ruwanfer

    සයිකල්_අනතුර

    14ක් ඉන්ඩ ඔ්නෙ නෑ බං. පොලිසිය විරුද්ධ නැත්තං පළවෙනි දවසෙම ඇප ලැඛෙනව.
  15. ruwanfer

    දැන් නම් 2න්1ක් එකක් වෙන්න ඇදලා අරිනව

    ඔච්චර ඔ්ව එවන්නෙ උඹල ගෙදර ඉන්නෙ හෙලුවෙන්ද බං.
  16. ruwanfer

    මා.. හඬවලා.. - ප්‍රින්ස් උදය ප්‍රියන්ත

    පව් බං හෙනම අහින්සක චරිතයක්.

    No contents