දන්න අය දන්නව සල්ලි කාගෙද කියල බං. මුං බොරු බයිල ගහන්නෙ දැං. සජින් වාස්ල ගබඩා බාරකරු විදියට ඉඳල අව්රුදු 3න් ප්ලේන් ගත්තෙ කොහොමද මෙයත් එහෙම තමා. හැබැයි මූ එදා ඉඳං සුපිරි මොලයක්. දියුනුව අතිශයින් ඉහල ගිය කාල පරාසය බැලුවම තේරෙනව අසාමාන්‍ය ලෙස ඉහල ගිය හැටි.