මරණ වැඩි වෙන්න ගත්තොත් බයික් එකටත් අවම වයස් සීමාවක් දායි.. ඕකෙන් වෙන්නේ කොල්ලෙක්ට අමාරුවෙන් හම්බ කරලා ඉස්සරහට බයික් එකක්වත් ගන්න බැරි වෙන එක විතරයි..අහිංසක දෙමවුපියන්ගේ සල්ලි වලින් බයික් අරන් අනුන්ට පව් දෙනවා![]()
වයස නෙමේ බං අවුල.. පදින උන්ගෙ මොල වල..
පොර කියන මානසිකත්වයෙන් ගොඩක් උන් ලොකු බයික් ගන්නෙ..
මිනිස්සුන්ට පේන්න සෝබන දාන්න..
ත්‍රීවිල් පදින උන්ට නම් වයස් සීමාවක් දෙන්න ඕනා..
අවුරුදු දහ අට වෙච්චි ගමන් ලයිසන් අරන් ත්‍රීවිල් හයර් කරන්න ගන්නවා..
ගොඩක් උන් පාරක යන්න දන්නෑ..
කාලකන්නි.. උන් පාරෙ යන්නෙ උන්ගෙ අප්පොච්චා හදපු පාරවල් කියල හිතන්..