Buell Bike එකක් විකුනන්න..
මචන් bike 2කක් තියනව විකුනන්න,, මේ bike 2ම ගෙන්නුවේ kuwait එකේන්.
මේකේ විස්තරේ මේකයි. මේක කුවේට් එකේදී මම ලංකාවේ එකෙගෙන් ගත්ත. මම ගෙන්නන බැලුව ලංකාවට කොහොම හරි, වැඩේ හරිගියේ නැ. ඊට පස්සේ මේක මගේ තව යාලුවෙක්ට මෙහෙදීම දුන්න ගත්තු ගානටම. උ කොහොම හරි සීන් එකක් දාල...