සුපිරි ෆිල්ම් 3ක් බැහැල.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    සුපිරි ෆිල්ම් 3ක් බැහැල.

    ඔන්න අද හොද පයිරට් ෆිල්ම් 3ක් බැහැල තියනව නත්තලට.. මේකේ හොදම එක මෙන්න.

    මම බැව මේක. DVD screener කොලිට් නම් එල. හොද තත්වෙන්ම තියනව..


    The Revenant (2015) ලියනාඩෝ ඩිකැප්රියෝ ඉන්නේ. මේක තමයි පට්ට ෆිල්ම් එක..

    මෙන්න ලින්ක්.

    MKVcage 1GB


    KATRG 1GB


    085d03068aa497f3bb9bf2a3d0babc6c.jpg










    මෙන්න 2 එක.



    The Hateful Eight (2015)

    මේකේ ඉන්නේ චැනින් ටෙටම් සහ සැමුවෙල් එල්. ජැක්සන්. වගේ සුපිරි සෙට් එකක්.

    මේකත් DVD screener. මම HQ HIVE රිප් එක බැව. හොදම කොලිට් තියනව. දැන් MKVcage එක බාන ගමන්..


    මෙන්න ලින්ක්.

    HQ HIVE rip


    MKVcage rip




    file_124845_0_Eight-Cast-bar.jpg







    මෙන්න 3 වෙනි එක



    Creed (2015)
    මේකේ ඉන්නේ සිල්වෙස්ටර් ස්ටැලෝන් and මයිකල් ජෝඩන්.

    මේකත් සුපිරි ෆිල්ම් එකක්. මේකෙත් DVD screener. අවේ. මේක තාම බානව . මේකේ qulity කියන්න විදයක් නැ. screen shots වලින් නම් සුපිරියට තියනව..



    මෙන්න ලින්ක්..

    HQ Hive

    MKVCage



    eb374-creed.jpg
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    adooo supiri ne bannn,, ratings dakkama pissu hadenawane,, thanks lokkaaa,,


    mee quality shape neda? balanna epa wenne nane???


    කිසි අව්ලක් න මචන්. blueray එකක් එනකම් ඉන්න පුළුවන් නම් හිටපන්.