මචන් DEEP WEB ගැන දන්නා කව්ද ඉන්නේ...
මම මේ ලගකදී බැලුව DEEP WEB (2015) කියල documentary එකක්.යකෝ එතකොට නේ දන්නේ මේ internet එකේ දරුණු කම.
මම එක බලල නිකමට වගේ පොඩි research පාරක් කරලා නිකන් ගියා deepweb..
යකෝ,,, මාර sites නේ බන් තියෙන්නේ..මම එක site එකක දැක්ක, එකේ කුලියට මිනි මරණ contract...