1. urajdrlk

    මගෙ ලැප

    Wada nam karanawa ban. Parts wala ganan kiwwahama customer la confuse unga bunga wenawane..... :P
  2. urajdrlk

    Nagga

    :lol: :rofl:
  3. urajdrlk

    මොබිටෙල් anynet 500

    ඒක බං මොබිටෙල් සහ ලෑන්ඩ් නම්බර් වලට විතරනෙ.....?? :unsure:
  4. urajdrlk

    මහරගම අවට Redmi Note 10

    GenXT ලග තියේ....
  5. urajdrlk

    1 Hour and 9 min President Speech

    පැයයි.... විනාඩි නවයයි...... :rolleyes: පැයයි විනාඩි නවයයි. = විනාඩි 60 + විනාඩි 9 = විනාඩි 69. ඇයි සර් 69 ලක්සේට මෙහෙම ආතල් දෙන්නේ......!!! :unsure::P
  6. urajdrlk

    Dialog Outdoor Unit එකේ Cell Lock කරගන Speed එක වැඩිකරගන්නා අයුරු

    අද දවල් 12.25 ට කෝල් කරා.... සිග්නල් තිබ්බට අප්ලෝඩ් එක සෑහෙන මදි.... වැඩක් කරගන්න බෑ කිව්වා..... 12.46 ට ටෙක්නිකල් ටීම් එකෙන් කෝල් කරා..... 1.34 වෙනකොට උන් ආවා ගෙදරට.... 2.58 වෙනකොට අවුට් ඩෝ ඇන්ටනා වැඩේ හයි කරලත් ඉවරයි..... !! පට්ට සර්විස් එක.... :love: කෝපරේට් පැකේජ් හින්දද දන්නෙ නෑ...
  7. urajdrlk

    චීන හමුදාව වැව් ටික හාරන්න ඇවිල්ලා....

    බුදුඅම්මෝ ඒක.....!! :lol: :lol:
  8. urajdrlk

    මැස්සෝ කරදරේට විසඳුමක්

    ගෙදරටම ගෙනත් දෙනවා කෝල් කරල කිව්වහම. උඹ කොහෙද මචන්.....??
  9. urajdrlk

    මැස්සෝ කරදරේට විසඳුමක්

    මේක ගෙන්වගත්තා..... බඩු දැනට නම් සුපිරි වගේ..... මැස්සෝ ටික මිසින්...... !! :D
  10. urajdrlk

    හෙට සිට බස්නාහිර පලාත තුල පොදු ප්‍රවාහනය අතවශ්‍ය සේවා වලට පමනයි.#HEALHGUIDLINES

    හෙට ඕපන් කරන්නේ අරක්කු ටික විකුණගන්න නේ........!! :rofl:
  11. urajdrlk

    මම දැනගන්න කැමතියි Dialog Small Cell පිළිබඳව !

    ෆෝන් වල නෙවේ බං අවුල..... සිම් එකෙත් නෙවේ...... උන්ගේ අවුලක් තියෙන්නෙ...... කෝල් එකක් ගන්න ඩොටේ එකෙක් වගේ වැලලෙන්න ඕනා.... විනාඩි තුනක කෝල් එකක් ගත්තොත්, විනාඩි එකහමාරක්ම හලෝ හලෝ ඇහෙන් නෑ..... මොකක්ද කිව්වේ අහන්න වෙන්නේ.... රෙද්ද.... අවුරුදු 12කට 14කට වැඩි කාලයක් තිස්සේ පාවිච්චි කරන නම්බර් එක...
  12. urajdrlk

    මම දැනගන්න කැමතියි Dialog Small Cell පිළිබඳව !

    Small Cell එක රික්වෙස්ට් කරේ කොහොමද? එපා වෙනව බං.... ටවර් එක පේනව මෙතනට.... ඒත් රෙද්ද කෝල් එකක් ගන්න බෑ..... උන්ට කතා කරහම ෆෝන් එකේ අවුලක්ලු. යකූ ගෙදර ෆෝන් තුනම අවුල්ද එතකොට.....!!
  13. urajdrlk

    මැස්සෝ කරදරේට විසඳුමක්

    :angry: තොට මං.......!!
  14. urajdrlk

    මැස්සෝ කරදරේට විසඳුමක්

    මැස්සෝ නම්..... මහ ජරා ජාතියක්...... එක එක ඒවා දාලා මොප් කරත්.... උන් මේ මොප් කරපු ටයිල් එක උඩත් වහනවා එසැනින්.....!!
  15. urajdrlk

    Big Deals එකෙන් ගන්නවනම් පරිස්සමින්

    බැංකුවට කතා කරල, පේමන්ට් එක රිවස් කරපන්..... මෙච්චර ගැසට් රිවස් කරන රටේ.... පේමන්ට් එකක් රිවස් කරගන්න බැරි කමක් තියේයැ..... පේමන්ට් එක රිවස් වෙච්ච ගමන්, උන් කෝල් කරයි යස අගේට.....!!!

    No contents