1. urajdrlk

    හෙට තමන්ගේ පුද්ගලික වාහනේ එලියට යන්න එපාලු 😐

    ඕන් බලහන් හෙට නැව් විතරයි පාරේ නැති වෙන්නේ........!! :lol: :lol:
  2. urajdrlk

    How Did EK Start

    ඒක දිග කතාවක්......................!! ලේලන්ඩ් එකක් වෙන්ඩෝනෙ...... :) ------ Post added on 1621875063
  3. urajdrlk

    ලොක්ඩවුන් (දෙවන, තුන්වන දවස්) - වඩු වැඩ

    :shocked: බාස් කෙනෙක් කරාට වඩා හොදට ෆිනිශින් නේ......!! :cool:
  4. urajdrlk

    Exercise Machine එකක්

    Japan/Korean Used ඒවා කරන තැන් තියෙනව අඩුවට.....!!
  5. urajdrlk

    Kohomada Balma?

    :lol:
  6. urajdrlk

    මේක Active කරගන්න ක්‍රමයක් කියපල්ලකො බන්

    KMS පිහිටයි..... ආරක්ශාවයි......!!
  7. urajdrlk

    Sri Lankan Iron Dome

    :lol:
  8. urajdrlk

    රෑ කියටද පටන් ගන්නෙ බැදපු අය

    ඩයලොග් උන්ගෙ නයිට් ඩේටා රෑ12 උදේ 8 බං.
  9. urajdrlk

    Kandy Expressway එක වටයක් නෙවෙයිද..?

    සිරාවටම.... හයිවේ දාල බදුලු යන එක තමා ලෙහෙසිම. වැඩි වෙන කිලෝමීටර් වලට වඩා හිතට නිදහස්...... කුරුණෑගලින් දාල නුවර යන එක පට්ට......!! :)
  10. urajdrlk

    ZOOM class athal

    :lol:
  11. urajdrlk

    හොද තණකොළ කපන මැෂින් එකක් කියපන් ගෙදර පාවිච්චියට අරන් තියාගන්න

    කොන්ද රිදෙන්නේ නැද්ද බං ඕක? ඔය වගේ චයිනීස් එකක් ගත්තා..... ලෙඩ ගොඩක්. ඒ මදිවට කොන්ද රිදෙනව.
  12. urajdrlk

    Highland Pisso

    එහෙම අවුලක් නෑ බං.....!!
  13. urajdrlk

    Joy Of Cooking

    :cool:
  14. urajdrlk

    හොද තණකොළ කපන මැෂින් එකක් කියපන් ගෙදර පාවිච්චියට අරන් තියාගන්න

    Chinese ජරාව නම් ගන්න එපා. ස්ටාර්ට් කරන්න ගියහම එපා වෙනව. හැමදාම ලෙඩ.
  15. urajdrlk

    mobitel Government 1000 anynet package

    :cool: ස්තූතියි මචන්. මගේ දැනට තියෙන්නේ මොබිටෙල් සහ ලෑන්ඩ් නම්බර් වලට විනාඩි 1000 සහ මොබිටෙල් නම්බර් වලට මැසේජ් 1000 සහ ගිගාබයිට් එකක්. ඒක එනි නෙට් එකකට මාරු කරගන්න තියේ නම් මරු.

    No contents