කුණු කියන්නේ සම්පතක්. ඕක වෙන් කරලා ගෙනවනම් power generation වලට ගන්න පුළුවන් මහා ලොකු තාක්ෂනය ඕන නැ මෙගා වොට් ගණනක බලය නිකරුනේ නාස්ති වෙනවා. පොලිතින් වලින් petroleum හදන්න පුළුවන්. ඒවගේම විද්ද්යත්මකව කුණු බැහැරකිරීම් ගැන JAICA එකත් එක්ක සාර්ථක පරිශ්න පසුගිය අවුරුදු 5 පුරාවට රුහුණ පේරාදෙණිය...